සිතූ දුවගෙන ආවේ මල්ලිට කලින් ගේ ඇතුළට එන්න.අම්මා ටවුමට ගිහින් ආවේ දැන්.අම්මගේ බෑග් එකේ මොනවාහරි ඇති කියල සිතූ තමයි මල්ලිටත් කිව්වේ.මොනවාහරි රස කෑමක් කන්න...
"ඔයා ඔය මොනවද උයන්නේ?"
චාමර ඇහුවේ හංසනි උයන තැනට ඇවිත් විපරම් කරන ගමන්.හංසනී මොකුත් නොකියා එළවළු කපන්න පටන් ගත්තේ නොරිස්සුමින්.ඔය මොකද කරන්නේ වගේ කතා අහනවා...
තමාලි රෙදි බේසමෙන් ඇඳුම් එක එක අරගෙන වනන්න ගත්තේ ඉස්සරහා ගෙදර තාප්පේ අයිනේ ඉන්න මිසිස් සුරවීර නොදැක්ක ගාණට.මොකක්මහරි ඇදයක් හොයා ගන්න නිසා මිසිස් සුරවීර...
"දැන් ඔය නැටුම් කිරිල්ල නවත්තන්න ඕන.."
නිමාලි අම්මා දිහා බැලුවේ පුදුමයෙන්.නැටුම් සහ නිමාලි කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලම යුගල පද වගේ දේකට.නිමාලි නැති නැටුමක් ඉස්කෝලේ කිසිම...
අද අට ශ්‍රේණියේ සඳලිගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීම පවත්වන දවස. තමන්ගෙ ලොකු දුව උනු සඳලි ගැන පන්ති බාර ගුරුවරියත් එක්ක කතාබහ කරන්න සඳලිගේ අම්මාට...
"ඇයි ඔයා පෝලිම පැන්නේ?'
අමාලි හැරිලා බැලුවේ පිටිපස්සෙන් ඇහුණු සැර හඬට.වයස කියන්න මුව ආවරණය නිසා අමාරු වුණත් නපුරුම නපුරු පාට ඇස් දෙකක් අමාලි දිහා බලාගෙන...
"රිද්ම..එන්න මේ පහන පත්තු කරන්න.."
රංගන තමන්ගේ සේවක මණ්ඩලයේ එකිනෙකාට අඬ ගහන හැටි චූලනි බලාගෙන හිටියේ මඳ සිනාවකින්.ඒත් හැමෝම හිටියේ වෙනම කල්පනාවක."චූලනි මැඩම්ට සර් කතා...
කාලෙකට පස්සේ අකේන් බබාව බලන්න එයාගෙ පුංචියි බාප්පයි ආවා. චූටි අකේන්ට තෑගි ගොඩාරියකුත් හම්බුනා.. ආව වෙලාවෙ ඉඳන් බාප්පියි පුංචියි වටේ දැවටි දැවටි කතා කිය...
"අම්මේ, මෙන්න මම කංකුං ඉති ටිකක් ගෙනාවා.. මේව වැවිල තිබුනෙ උඩහ උක්කුක් මාමලගෙ වෙලේ වක්කඩ ගාව. මාම වෙලට ඇවිල්ල හිටිය, මං අහලම කඩාගෙන ආවා.....
සිනෙලි පන්ති කාමරයට ආවේ හිත හොඳටෝම රිද්දාගෙන.හෙට ජිම්නාස්ටික් තරග පැවැත්වෙන බව එයා දන්නවා.ඒත් තවදුරටත් සිනෙලිට ජිම්නාස්ටික් කරන්න බෑ.
"දැන් ඔයා ලොකු ළමයෙක්.."
පහුගිය දවස්වල ගේ අස්සෙම...










