ශානිකා කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රුව දිහා බලාගෙන හිටි හිස් හැඟීමකින් . කන්නාඩියෙන් පෙනෙන උඩරට මනාලියට , ඇත්තටම තමන් ආදරය කළ කල පෙම්වතාව විවාහ කර...
"ඔයාගේ කට්ලට්ස් සැන්විචස් ටික නම් මාර රසයි සමා.."
රාධිකා මම ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.මම හිනාවෙලා එයා දිහා බැලුවා.
රසයි නම් තමයි..ඒත් අනේ ඕව හැදුවේ මම...
සතුටින් ඉපිලෙන හිතත් අරගෙන මං කාර් එකට නැග්ගෙ යන්තම් පාන්දර හතර පහු වෙද්දි. අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතිව සතුට බෙදා ගන්න...
"දික්කසාදෙන් පස්සේ ජීවිතේ ලේසි නෑ.."
මට එසේ පැවසුවේ ළඟම උදවිය ය.එය අසත්‍යයක් නොවන බව දනිමි.තාත්තා කෙනෙකුගේ ආදරය අහිමි දරු දෙදෙනෙකි; තනි ගැහැනියකි.පවුල යැයි කියන්නේ මෙතැන්...
"තේරුමක් නෑ…"
ඒ පණිවිඩය ගිහාන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා.ඇඳට වැටිලා අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට නෑ.ප්‍රමාදය කාටවත් සතුටක් නෙවෙයි.ඒත් මම හිටියේ සතුටින්.
මේ වතාවේ...
"ඒ කසාදෙ කරන්න දෙන්න බෑ"
අම්මා එදා කෑගහපු හැටි මට තවම මතකයි.මට හරිත මුනගැහුණේ කැම්පස් එකේදි.අපේ අදහස් හොඳින් ගැළපුණා.හරිතට කීදෙනෙක් කැමැත්තෙන් හිටිය ද? ඒත්...
සුදේව. ඔයා මේ කුණු ටික අස් කලේ නැද්ද ? "
වැඩ ඇරිලා ආව ගමන් අමාශා කුස්සියට ගියේ නෝක්කාඩු කියාගෙන
" අනේ මම ඔය ටික එකපාර අස්...
" අම්මේ.. මේ චිත්‍රේ බලන්නකො "
අමානි එහෙම කියාගෙන ශ්‍රියා ගාවට ආවේ පැය ගානක් තිස්සේ පාට කරපු චිත්‍රය අරගෙන.පුංචි කාලේ ඉඳලම චිත්‍ර වලට දක්ශ උන...
"අම්මි බඩගිනියි.."
පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි. මම ලයිට් එක නොදා මොහොතක් හිටියා. පුතා මට තුරුළු වුණා.
"අම්මි...
හංසි කේක් පෙට්ටියත් අරන් කාර්‍යාලය ඇතුලට ආවේ සතුටෙන් ඉපිලෙන ගමන්.හදිස්සියේම තමන් වෙනුවෙන් ඩිලිවරි සේවාවක් මාර්ගයෙන් ඇවිල්ලා තිබුන කේක් එක මොන වගේද බලන්න ඇය හිටියේ...










