ආකාස මෝස්තර

මහා කාලි කෝවිල ආශ්‍රිත තිරුවිලා මංගල්ලය ලොන්ඩරිවත්තට සුවිශේෂ උත්සව සමයකි. සති දෙකක පමණ කාලයක් තිස්සේ විවිධාකාර පූජා විධි රැසක් සමග පැවැත්වෙන මේ මහා මංගල්ලය...
"දෝණියන්දැ" ඒ වචනය සිසිර ඇල්ලගේ ගේ මනසෙහි දෝංකාර දෙයි. යළි යළිත් යළි යළිත් එය ම ඇසෙයි. තේ බන්දේසිය ගෙනැවිත් පහත් වී ඔහු ට තේ එක...
චන්දුල ගේ හිතේ කටුවක් සේ යමක් ඇනී තිබිණ. විටින් විට ඒ කටුව පැටළෙන බව ද රිදෙන බව ද ඔහු ට ඔහු ට දැනිණ. ඔහු...
ජීවිත වලට අමතක නොවෙන මොහොතවල් උදා වේ. එබඳු මොහොතවල් වැඩි වෙන තරමට ජීවිතයක් සොඳුරු ඉසව්වක් වේ. එවන් තැනෙක ජීවන ලාලසාව දැල්වේ. පාරුල් ට මේ එහෙව්...
සුරත් විජයවීර රියෙන් බැස්සේ පාරුල් විනිවිද බලමිනි. ඔහු ගේ දෑස් තරමක් ලොකු වී තිබුණේ ඇය කවුරුන් ද මෙහි කුමක් කරනවා දැයි නිශ්චිත වශයෙන් දැනගන්නට...
එක ම ඍතුවක් සදාකාලිකව ජීවිතයක් මත නතර වී තිබෙන්නේ නැත. කටුක වූ දීර්ඝ ඉඩෝර වලින් පසුව ද අනෝරා වැහි වහින්නේ ය. හේමන්ත නිද්‍රාවන්ගෙන් පස්සේ...
පොත් ටික වසා තබා විත් පාරුල් යහනේ මැදින් වැතිරගත්තා ය. ජුලී ආත්තම්මා ගොරවමින් නිදයි. ඈ දෙස මඳ වෙලාවක් හිස හරවා බලා සිටි යුවතිය නෙතු...
චන්දුල ඇල්ලගේ ලස්සනට හැඳ පැළඳ, බිත්තියේ ගැසූ කැඩපතින් කිහිප විටක් හැඩරුව බැලුවේ ය. විලවුන් ගැල්වූයේ ය. කමිස අත් සමාන දිගින් නවා ඇත්දැයි දෑත් එකට...
කාලය ගෙවී ගියේ වේගයෙනි. දිනකට පැය විසි හතරක් ප්‍රමාණවත් නැති ය කියා සිතෙන තරම් වේගයෙනි. චන්දුල තරග වැදුණු සියලු වට වලදී විනිශ්චය මණ්ඩලය විසින්...
රිදී ට පෙර චන්දුල වේගවත් අඩි තබා ගෙදර ගියේ ය. ඔහු වෙව්ලමින් සිටියේ ය. එ් කෝපය දත් ඇඳි පවා එකිනක හප්පන්නට තරම් හේතු වූයේ...