පතිදම්වැල්

ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය...
“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා” අනුප එසේ කිව්වේ මේසයේ එහා පසින් වාඩි වී බීම වීදුරුවේ සීත බිඳිති අතෙන් බිඳලමින් උන් උශාලි වෙත...
“මම හිතුවෙ ලබන සතියෙ අවුරුදු උත්සවේ නිසා මැඩම් නිවාඩු දෙන එකක් නෑ කියල. ඒත් ඉතින් නිවාඩු එහෙමම වගේ ඉතුරු නිසා ප්‍රශ්නයක් උනේ නෑ” උශාලි එසේ...
“ඔයාට ආයෙ එන්න බැරිද ෂෝබිතා ප්ලීස්, දරුව ගැනවත් හිතල ආයේ එන්න” කියා අනුප ෂෝබිතාට කෙටි පණිවිඩයක් යැවුවේ සිය වන වරට පමණය. කිසිදු දුරකතන ඇමතුමකට...
එදා ඒ වැසි දියේ තෙමී ගිය දවස අමතක කරන්නට උශාලිට කිසිසේත්ම හැකි වූයේ නැත. ජීවිතයට එවන් දවස් එන්නේ අහම්බෙන් බවත්, අහම්බෙන් හෝ පැමිණි ඒ සුන්දර...
ඒ දෛවෝපගත දිනය සතියකට පසු නොව කිසිදිනක තමාට අමතක කරන්නට බැරි බව පමනක් අනුප දැන උන්නාය. "අනේ පුතේ ෂෝබිතා ගෙදරින් යනව කියල බඩු ඔක්කොම අරගෙන...
"අදත් කොහෙ හරි රෝන්දයක් ගහලද එන්නේ?" විශ්ව විද්‍යාලයට යාම සඳහා සූදානම් වෙමින් හුන් උශාලිගෙන් අම්මා එසේ අසන්නේ අමනාපයෙන් නොවන බව උශාලි පුරුද්දෙක් මෙන් දනී. "ලෙක්චර්ස් ඉවරවෙලා...
කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ අවන්හලේ හිඳ අනුප මධුවිත තොලගාමින් උන්නේ සවස හය හමාර වෙද්දීම වාගේ අඳුරු සලුපිලි පොරවාගත් අහස දෙස බලමිනි.ඒ අහස තරම්ම අන්ධකාරයක් තම...
"ඒ වුණාට තාත්තා එහෙම කිව්වට මම රෙඩි නැත්තම් මොකද කරන්නේ?" හිත අස්සේ සිර කරගෙන හුන් තාත්තා විසින් සිත තුල තැන්පත් කර ගිය ප්‍රශ්නයේ බර මදක්...
"ලබන සතියේ දුවගෙ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ කියල අම්මයි තාත්තායි දෙන්නටම එන්න කියල ඉන්විටේශන් එක එවල තිබුනා" අනුප කතාව පටන් ගත්තේ දුලන්‍යා නිදන කාමරයට ගොසින් ඇයගේ...