පතිදම්වැල්

"අයෑම් සොරි" කිසිවක් නොකියාම දුරකථනය තිබීමෙන් අනතුරුව උශාලි එසේ ලියා යැවුවේ සිත අස්සෙන් මතුවන තමන් වැරදි යැයි හැඟවෙන සිතුවිල්ලෙන් මිදෙනු පිණිසය. සිත අස්සෙන් ඔහුට ඒකපාර්ශ්වීයව ආදරය...
“මම තාත්තා එක්ක ගියේ පුදුම බයෙන් කෙල්ල අඬ අඬ ඉන්නව ඇති කියල. අනේ ඒ උනාට එයාගේ ක්ලාස් ටීච පුදුම ආදරයක් නෙ මෙයාට තියෙන්නෙ” අම්මා එසේ...
"අම්මි නම් කිව්වා දූ ඉස්සරටත් වඩා ආසාවෙන් දැන් මොන්ටිසෝරි එකට යනව කියල" දුරකතනයේ වට්සැප් යෙදවුම ඔස්සේ ඇදී එන තාත්තාගේ කටහඬ ඉතින් උශාලිගේ සිත් තුල කුතුහලය...
"සිරිතුංගට අමතක වෙලා අපිට දැනුම් දෙන්න. පස්සෙ දවල් වෙද්දි තමයි මතක් වෙලා තියෙන්නෙ" "පුතා එතකොට මට කෝල් කරලත් ඉවරනෙ" "මම ඒකනෙ මුලින්ම කිව්වෙ මම යන්නම් දරුව...
මසක් දෙකක් යද්දී පොඩ්ඩන් ගුරුවරුන්ටත් ගුරුවරුන් පොඩ්ඩන්ටත් හුරු වීම සිදුවේ. ඇතැම්  දවස් වල හඬමින්, හොටු පෙරාගෙන ගේට්ටුව ඉස්සරහ එල්ලි හඬා වැටුණු පොඩ්ඩන් මේ පුරුදු...
සාමාන්‍යයෙන් අම්මා කෙනෙකු නිවසේ රැඳී ඉන්නවානම් දරුවන්ව වසරක් වැඩියෙන් පෙර පාසක් යවනට තීරණය කරන්නේ එහෙමත් තැනකය. බිරිඳත්, අම්මාත්, තාත්තාත් තිදෙනාව රැඳී හිඳින නිවසක දුලන්‍යාව එසේ...
උශාලිට දැන් වෙනදාටත් වඩා සතුටෙන් පෙර පාසලට යන්නට හේතුවක් ඇත. ඒ දුලන්‍යාගේ තාත්තා දකින්නට හැකිවේය යන බලාපොරොත්තුව නිසාය. දින දෙකේදීම පමා වී අවුදින් මද සිනහවකින් තමාට...
“කන්න එන්නෙ නැද්ද?” කියා අසද්දී නාන කාමරයේ දොර හැරගෙන ආ ෂෝබිතා නිදන ඇඳුමෙන් සැරසී යහනේ සැතපී සැප පහසු කොට්ටය අස්සේ හිස සඟවා ගැනීම අනුපට අලුත්...
අදත් එයා ඒවිද දන්නෙ නෑ” ඒ සිතුවිල්ල සිතට ආවේ කොයි මොහොතේද යන්න උශාලිට මතකවත් නැත. එහෙත් මොකද්දෝ අමුතුම කිතියකින් සිත කිතිකැවෙන බව පමණක් උශාලිට තේරේ. නිල් පාට...
“මම කොහෙ ගියත් තමුන්ට ඒක කියල යන්න මම බැඳිල නැති විත්තිය  හොඳට මතක තියාගන්න. ඔව් මම ළමයව දාලා ගියා තමයි. ඉතින් ඔච්චර අමාරුකමක් තියෙනවනම්...