එ් බොජුන් හල මීගමුව පැත්තේ පිහිටි සුවිශේෂ එකකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් භෝජන හා යටිතල පහසුකම් ද වෙරලබඩ උද්‍යානයක් ද ඊට තිබේ....
රාත්‍රිය උදා වූයේ හෙමිහිට ය. උඩු මහලේ භෝජන සංග්‍රහය උනුන් අවබෝධ කර ගැනීමේ කතා බස් වලින් සමන්විත ව ළයාන්විත ලෙස කෙරී ගෙන ගියේ ය....
අපරාජිතා රියෙන් බහින්නට පෙර ම සිය දෑස් සසංක වෙත පා කොට හැරියා ය. ඔහු ගේ එක අතක හෝස් එක ද අනිත් අතේ ස්පොන්ජ් එකක්...
අවන් හලේ මතු මහලට සාගරය රළ නගන හැටි මැනවින් පෙනේ. ඈත දියඹ සිට පෙරලි පෙරලී එන රළ, මෑත වෙරළේ දී බිඳී විනාශ වී යයි....
අපරාජිතා රත්මල්ගොඩ නිසංසලේ ඇස් හැරියා ය. කුරුලු කූජන ඈ වට කොට ඇසෙමින් තිබිණ. රාත්‍රිය ඉතා සාමකාමී ලෙස ගෙවී ගිය බවට, පෑදි දියක් සේ වූ...
බත් කූරු සංදර්ශනය දිගට ම සිදු වූයේ අපරාජිතා ගේ හිත ඔවුන් වෙත යොමු කරවා ගෙන දුක් කල්පනා වලින් මුදවා ගන්නට මෙනි. බත් කූරන් ට...
නිර්ණාමික ලියන්නී බ්ලොග් පිටුවට අලුතෙන් එක් ව තිබි කවියේ අකුරු පේළි දිග සසංක ගේ ඇස් කී වරක් ඉහළ පහළ ගියා දැයි නිශ්චිත නැත.
ඔබ ඉන්න...
තවමත් අපරාජිතා ගේ සවන් තුළ අසේල ගේ සිනහ හඬ රැව් දේ.
"මචාං..දොඩවන්නැතුව හිටපාං"
සසංක ගේ ලැජ්ජාබරිත ඒ වදන් පෙළ ද ඒ වෙලාවේ ඔහු ගේ මුහුණේ වූ...
තුරු හිස් හි පත් අතර කුඩා අවකාශ අතරින් පෙරී ගෙන හිරු කිරණ පහළට කඩා හැළුණේ ය. ඒ රත්තරන් පාට කිරණ කදම්බ පොළොව මත වෘත්තාකාර...
අපරාජිතා පසු වූයේ නින්දත් නො නින්දත් අතරේ ය. තවමත් ඈ සිටින්නේ මුළුමනින් සන්සුන් නොවූ ද විසල් කුණාටු පහ ව ගියා වූ ද අන්තර් අවධියක...