මම වෙනම මලක්

අම්මා සතු ඇදහිය නොහැකි වෙනස නිලුපුලී බලා සිටියේ පුදුමයෙනි. ඇය සියළු කැත නොසරුප් කතාන්දර සිතෙහි සිර කරගන්නට පටන් ගෙන තිබුණා ය. ඉනික්බිති ආදරණීය අම්මා...
"මට දුලාජ් සින්දුවක් කරන්න කතා කරලා." අහස්‍යා එහෙම කියන්නේ කෑම මේසයේ දී ය. රදීෂ් තවත් බත් කටක් අනා ඇයට කැව්වේ කිසිම වගක් නැතිව ය. ආහාර...
"යස විගඩමක්නෙ. එහෙම අපේ වත්තට පැනලා අපේ කොල්ලන්ට ගහන්න පුලුවන්ද?" නිලුපුලී කෑගැසුවේ අමුතුම ආවේගයකිනි. ඇය කෑගසන්නට හේතු වූයේ ඇයිදැයි ඇයටම පැහැදිලි නැත. නමුත් ඇයට  ආවේගාත්මක...
"මේ රස්සාව හොඳයි වගේ අම්මේ." නිලුපුලී එසේ පැවසුවේ අම්මා ගෙන ආ බත් සහ ව්‍යාංජන බෙදා ගන්නා අතර ය. නිර්මලා කැත සිනාවක් පෑවා ය. ඇයට මේ...
"අඩේ උඹ මාර ලස්සන වෙලානෙ මේ දවසට දෙකට" නිලුපුලීගේ සිහිනමය අහුර බිඳ වැටුණේ රුක්ෂානිගේ හඬට ය. ඇය අසීරු සිනාවක් නගා ගන්නට තැත් කළා ය. රුක්ෂානි...
"මිනිස්සු ආදරේටම වහල් වෙලා තීරණ ගන්න හොඳ නෑ. අපේ නංගි කළේ ඒක. ආදරේටම වහල් වුණා.එයාගේ ලෝකේ රදීෂ් වටේ කැරකෙන්නෙ ඒකයි." ගගන කියන්නේ නොකැමැත්තෙන් ය. උමාලිට...
නිවසේ දොර සීනුව නාද වෙද්දී උමාලි හැරී බැලුවා ය. කොහොමටත් නිවසේ දොරකඩින් මතු වන්නේ තමන්ගේ අය ය. එහෙම නැති අයට ගෙතුළට එන්නට මැණිකාගෙන් අවසර...
"මං දිහා බලන්නකෝ අනේ." අහස්‍යා චුරුචුරුව පටන් ගත්තේ රදීෂ් ඇයට කිසිම අවධානයක් නොදෙන බව වැටහෙද්දී ය. ඇය එහෙම ය. කුඩා දියණියක තාත්තෙකුගේ අවධානය ඉල්ලා සිටින්නාක්...
යුවතියන්ගේ සිහින් කිච්බිචිය කුමක් අරඹයා දැයි නිලුපුලීට වැටහීමක් නැත.නැතුවාම නොවේ. ඒ ඇයට වග ඇය දනියි. නමුත් මෙවර ඒ කුමන හේතුවකටදැයි ඇයට සැක ය. ඈ...