"සමහර වෙලාවට අපි තමන්ට අවංක නොවුනොත් ප්රශ්නයක් විසඳන්න පුදුම තරම් අමාරුයි."
සිසිල් බීම වීදුරුව මත ඇඟිල්ලකින් ඉරි අඳින අතර අමායා පැවසුවා ය.ඇය අසන ඕනෑම ප්රශ්නයකට...
"රවිඳු පාරමීගේ ලෙඩ බලන්න ගියාද මන්ද"
හදවතෙහි රිදීම් ඇති කරන යම් දෙයක් සිදුවෙද්දී ඒවා සිදුවන්නේ සීමා මායිම්වලින් තොරව ය.කාර්යාලයේ විහිලුකාරයා ලෙස ප්රසිද්ධ ජයන්ත එසේ පැවසුවේ...
"මට එයාව රවට්ටන්න ඕන වුණේ නෑ කොහොමටවත්ම."
රවිඳු අසීරුවෙන් පවසා ගත්තේ ය.ඒ වචන පැමිණියේ අසීරුවෙනි.හිමාෂාට සැක ඇති කර ගන්නට එයම හේතුවක් විය.ඔහු මේ තරම් තැතිගැන්මෙන්...
"මට රවිඳුව නැති වෙන්නයි යන්නේ."
පාරමීගේ ඉකිබිඳුම් ස්වරය හිමාෂා දරා ගත්තේ අසීරුවෙනි.අහිමි වීමට හෝ ඔහු ඇයට හිමි වී සිටි බව සිතද්දී එය හිමාෂාට දරා ගැනීම...
පාරමී හිඳින්නේ විශාල ජයග්රහණයක් ලැබූ පරිද්දෙන් වීම හිමාෂාට ගැටලුවක් නොවී ය.රවිඳු හිමිවිය යුත්තේ ඇයට නම් දෛවය එය සිදු කරන බව ඇය දැන සිටියා ය.දැන්...
"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න."
දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ සාම්ප්රදායික මවක් මේ මොහොතේ හැසිරෙන අන්දම...
ඒ යුවතියට අම්මා බිඳුවක්වත් ප්රිය නොකරන බව දුමිඳු පැවසුවේ සැහැල්ලුවෙනි.ඒ යෝජනාව ගැන පවා අම්මා කතා කළේ අප්රසාදයක් ඇතිව ය.එබැවින් ඒ සම්බන්ධයෙන් රවිඳුට පසුතැවෙන්නට හේතු...
"මං ඔයත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තෙම පාරමී නිසා.ඇත්තටම අපිව ළං කරේ පාරමී."
හිමාෂා එසේ ආරම්භ කර තිබූ වට්ස් ඇප් පණිවිඩය රවිඳුට ආවේ රාත්රියේ ය.ඇය...
පාරමීගේ මිත්රත්වය අතීතයට අයත්ව ගිය බව හිමාෂාට වැටහී ගියේ ඇගේ හැසිරීම් නිසා ය.පාරමී හිමාෂාව දැඩි ලෙස ප්රතික්ෂේප කරමින් සිටියා ය.ඇගේ වේදනා හිමාෂා අසා සිටි...
" මම කිසිම දවසක බැල්මකින් වත් පාරමීට බලාපොරොත්තුවක් දීලා නෑ අම්මේ."
සෘජුව කතා නොකිරීමෙන් බොහෝ ගැටලු නිර්මාණය විය හැකි බව සිතුණු හන්දා රවිඳු එසේ කියන්නට...

