ඉශිනිගේ ආගමනය සමග වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ශෙනෝලි ට දැනෙමින් තිබුණේ හිත බොහෝ සේ රිදවමිනි. ඇයට ඇය වටා නිහඬ බවක් දැනෙමින් තිබුණත්...
ශෙනෝලි ගල් ගැසී මොහොතක් බලා උන්නේ තමාට අඩි කිහිපයක් නුදුරින් නවතා ඇති වාහනයට හේත්තු වී බලා ඉන්නා ඉශිනි දෙසය. කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ මොහොතක...
රිහාන් ශෙනෝලි දෙස බැලුවේ ආයාසයෙන් මවාගන්නා ලද මදහසකිනි. කිසිවෙකුත් හිඳී වී යැයි බලාපොරොත්තු නොවූ ගෙමිදුලෙහි මෙතෙක් වේලා ශෙනෝලි හිඳ ඇත.එයද අතිශය සීතලක ගිලුනු අළුයම්...
සන්ධ්යාව ගෙවී ගියේ ඉතා සෙමෙනි. 5th Avenue කණ්ඩායම සංවිධායකවරුන් කිහිප දෙනෙක් සමග සංගීත උළෙල පවත්වන්නට නියමිත පරිශ්රය සඳහා පැමිණියේ ඒ වන විටත් එහි පෙර...
" පල්ලෙහා ලන්ච් රෙඩි කියන්න මං ඔයාට කෝල් කරා. ඔයාගේ ලයින් එක බිසී නිසා මං රූම් එක ලගට ආවේ "
ශෙනෝලි විවෘත කළ කාමරයේ දොර...
උදෑසන ආහාරයෙන් පසුව තේ පානය සඳහා තවත් වරක් නැවතී, අනතුරුව සමාජ මාධ්ය වල පළ කිරීම සඳහා ඡායාරූප කිහිපයක්ද ගෙන 5th Avenue සාමාජිකයන් නුවරඑළියට ළඟා...
පසු දිනය උදා වෙමින් තිබූයේ පැහැබරවය. හිරු කිරණ පොළොවට පතිත වන්නටත් මත්තෙන් 5th Avenue සාමාජිකයන් සියලු දෙනාම යුහුසුළුව සූදානම් වූයේ නුවරඑළිය බලා පිටත් වීමටය....
ඉශිනි පිළිතුරක් බලාපොරොත්තුවෙන් රිහාන් දෙස බලා උන්නාය.
" Yes of course. අපේ අම්මා ශෙනෝලි ව හොඳට දන්නවා අවුරුදු ගානක ඉඳලම "
" එහෙමද ? "
ඉශිනි සෙමෙන්...
ශෙනෝලි උදෑසන හයට පමණ අවදි වී යහනේ ඒ මේ අත පෙරළෙමින් කාලය ගත කළේ ශරීරයට ඒ තරම් සුවදායී බවක් ඒ වන තුරුත් නොදැනෙමින් තිබුණු...
ස්ටූඩියෝව යථා තත්ත්වයට පත් වෙමින් තිබිණි. ශෙනෝලි අවසන් කළ යුතුව තිබුණු කාර්යයන් කිහිපයක් සහ ඇය විසින් ලබාගත යුතුව තිබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මේඝ ස්ව...
5th Avenue
