චරක නිවෙසට නොපැමිනෙන බව නොදැන උන් විහඟි, ඔහුට කිහිප වතාවක්ම ඇමතුම් ගත්තාය. පිළිතුර් නොලැබෙද්දී ඇය යම් නොසන්සුන් බවකටද පත් වූවාය.
" ඔයා නිදාගන්න ළමයෝ .....
චරක නැගිට්ටේ විදුලි වේගයෙන් වුවද, ඔහු යළි අසුනටම වැටුණේය. මිතුරා දෙස බැලුවේය. මිතුරා උන්නේද චරකගේ හැසිරීම තම පාලනයට ගන්නට නොහැකිවය. චරක යළි නැගිට්ටේය. ඉන්...
" උඹ මොකක් හරි ඩ්‍රග් සීන් එකකට මාට්ටු වුනාද උඹ සිංගප්පූරු යන්න කලින් .. හරියටම උඹ ෆ්ලයි කරන්න දවස් දෙක තුනකට කලින් ..."
චරක ගේ...
මිතුරා හමුවන්නට පැය කිහිපයක් තිබූ නිසා චරක චායාගේ කාමරයට එබුණේය. විහඟි උන්නේද නින්දේ නිසා චරක උනේ ඔහුට දැනෙමින් තිබූ නොසන්සුන්කම වැඩි වූවා මිසෙක අඩු...
සස්මිත අගුළු දමා නොතිබූ දොරෙන් කාමරය තුලට ඇතුළු වී යළි දොර වසා දැමුවේය. තමා දින කිහිපයකට පෙර කාමරයෙන් නික්මුණ දිනයේ වූ පිළිවෙලම කාමරය තුළ...
සස්මිත එදින රැය ගෙවා දැමුවේ ද නිදි වර්ජිතවය. තමා තීරණය කර අවසන් වුවද, චායාට තමා සැබැවින්ම යහපතක් සිදු කරනවාද නැතිද යන අදහස සස්මිතට තහවුරු...
පාපොච්චාරනය කිරීමක් චරක වැනි මිනිසෙකුගෙන් පහසුවෙන් සිදු වන්නේ නැත. ඔහු දේශපාලන ප්‍රවාහය තුළ සාර්තක මිනිසෙකි. එහි අදහසම ඔහු එම ප්‍රවාහයට අනුගත බවය.
එවැන්නෙකු වෙත මෙලෙසින්...
සස්මිතගේ පණිවිඩය විහඟි දුටුවේ චායා නිවසට කැටුව ආවාටද පසුවය. ඕ අනෙක් පසට සස්මිත ඇමතුවාය. එහෙත් ඇමතුම සම්බන්ධ වූයෙ නැත. විහඟි යළි සස්මිත එවා තිබූ...
සස්මිත ගමනාන්තයක් දැන උන්නේ නැත. අතැතිව තිබුණේ ගත ලූ ඇඳුම, චරක එවා තිබූ ජංගම දුරකතනය් සහ මුදල් පසුම්බිය පමණි. බැංකු කාඩ්පතෙහි ඇති තරම් මුදල්...
චායා රෝහල් ගත කල බව චරක දෙමාපියන්ට කීවේ පසුදින උදෑසනය. අම්මා කලබලවි වහා චායා දකින්නට යන්නට සූදානම් වුවද, චරක ඕ නැවැත්වුයේය. සිදුවන්නේ කුමක්දැයි කියා...
Angara_Novel
