හේමන්ත සන්ධ්‍යා

නිකිනි, පොත කියවමින් සිටි මේස ලාම්පුවේ එළිය අඩු කළා ය. ලා කහ පාට මන්දාලෝකයක් හාත්පස තැවරෙන්නට වූයේ ය. ඒ මළානික එළිය තුළ ඇගේ හද...
අප ආශා කරන, රස කරන තැන් ජීවිතයේ කොතෙකුත් හමු වේ. බොහෝ විට අප ඒවා විඳ ගන්නේ හදවතිනි. රහසිනි. ඒවා හිමි කර ගන්නට ගිය තැන...
වැස්ස උන් හිටි ගමන් දැඩි වුණේ ය. අකුණු ගසා ගොරවන්නට නම් එපා යි නිකිනි දෙවියන් ගෙන් ඉල්ලා සිටියා ය. එහෙම වුණොත් සැතපුම් දහස් ගණනක්...
ඈත ගොඩනැගිලි වලට මත්තෙන් රිදී බෝලයක් සේ හිරු දිළිහෙමින් තිබිණි. පසෙකින් පොත් කන්දක් ද ඉදිරියෙන් සිතුවමක් වැනි නාගරික දර්ශනයක් ද විද්‍යමාන වත්දී, ගුවන් සැතපුම්...
සිඩ්නි අහස පැහැදිලි නිල් පැහැයකින් බබලමින් තිබිණි. සුළඟ සෞම්‍ය වූයේ ය. සිය මං තීරුවෙහි විදත් ගේ රිය ඇදෙමින් තිබුණේ වේගයෙනි. නිදහසේ ඉගිල යන විහඟෙකු...
නිකිනි ඔබේසේකර වූ කලී යමක් කමක් උපයා ගත් ව්‍යාපාරික පවුලක ඉපදුණු තැනැත්තියකි. උපන් දා සිට ඕනේ යි සිතුණ ඕනෑ ම දෙයක් ඇයට ලැබුණේ ය....
දින දෙක තුනක් ගෙවී යන තෙක් නිකිනි කාමරයට වැදී ගෙන ම සිටියා ය. ඈ පිටතට ආවේ ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව වෙනුවෙන් පමණකි. පාලිකා ගේ...
සැමියා ගේ ගෙදර හැර දා ආවාය කියා ඔබේසේකර මැදුරේ ත් නිදහසේ සිටිය හැකි නො වනු ඇතැයි නිකිනි ට සිතුණේ ය. පාලිකා ට කවදත් නිකිනි...
දෙපා අභියස ම බෝම්බයක් පුපුරා ගිය සෙයින් නිකිනි කම්පිත ව බලා සිටියා ය. මංජුල දුරකතනය සිය සවනට ගත්තේ යක්ෂාවේෂ වූ මිනිසෙකු ගේ විලාශයෙනි. නිකිනි...
ඩෙස්මන් ගේ තෙල් සාත්තුව කිරීමෙන් පසු නිකිනි අයිස් කෝපි එකක් ද සමගින් සහස් සොයා ගියා ය. ඔහු සිටියේ  ඔබේසේකර මැදුරේ නිකිනි ගේ ප්‍රියතම ස්ථානය...