විසල් ගෙදර පැමිණෙන විටත් සේනක ගේ කෑගැසීම ඇසෙමින් තිබිණ. ඔහු බයිසිකලය නවතා ගෙතුළට යත්දී සේනක සිටියේ යක්ෂාරූඪයෙනි. මේධා බිත්තියක් අස හිටගෙන බිම බලා සිටියා...
නැන්දණිය තමා මනුජිත්ගේ බිරිඳ ලෙස හඳුන්වාදී නොමැති බව දහරා හරි හැටිම දැනගත්තේ දැන්ය. විවාහ වී මෙම නිවසට පැමිණි දාම ‘අහල පහල කිසි කෙනෙක් එක්ක...
දුරකථන ඇමතුමේ එහා පසින් ඇසෙන්නේ මන්දාකිණි ගේ හඬ නොවන නිසා කෛලාශ් හඬ අවදි කිරීමට පෙර මොහොතක් නැවතී උන්නේය.
" හෙලෝ ? "
මීනු නැවත වතාවක් කතා...
අලුත් ම යතුරුපැදියෙන් විසල් ගෙදර පැමිණි සැඳෑවේ මේධා ඔහු වැළඳගෙන ඉකිබිඳ හැඬුවා ය. හැමදාමත් ඇය ඔහු දුටුවේ උස අත්තක පිපුණු මලක් ලෙසයි. හැම විට...
“මට හිතෙනවා අම්මේ අපේ කෙල්ල අර ගෙදර ඉන්නේ සතුටින් නෙමෙයි කියලා…”
සාමා එසේ පැවසූයේ බාල්දිය තුළ වූ රෙදි එකෙන් එක ගෙන වැලට දමමින්ය. දහරා ගැන...
මන්දාකිණි වාහනයට නැග වාහනයේ දමා ගිය ජංගම දුරකථනය අතට ගෙන පරීක්ෂා කළේ පුරුද්දට මෙනි. එහි ශෙනාල් ගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක් මෙන්ම නොසරුප් වදන් වලින්...
සේවරි සිම්ෆනි වූ කලී විසල් ට, ලංවිය නො හැකි දුරක වූ සිහිනයකට සමීප වූවා වන් හැඟීමක් දැනවූවකි. මේ ඔහු ගේ කුළුඳුල් රැකියාව නොවේ. මීට...
“බලන් ගියහම තමන් නම්බුකාරයි කියලා කියාගන්න මිනිස්සුන්ගේ ගතිගුණ වලට වඩා හොඳ ගතිගුණ මේ සේකරවත්තේ ගෑනුන්ගේ තියෙනවා බං. අපේ අම්ම නිතරම කියන දෙයක් තමයි උඹලගේ ...
මන්දාකිණි ඉතා සන්සුන්ව ආහාර ගන්නා ආකාරය කෛලාශ් දුර හිඳ බලා උන්නේය.පැහැපත් ඇඟිලි අතර දැවටුණු ඇලුමිනියම් හැන්ද සහ ගෑරැප්පුව තාලයකට එහා මෙහා යන ආකාරයත් අවන්හලේ...
මේධා අළුයම පිබිද කිරිබතක් පිළියෙළ කළා ය. පෙර දා ඇය කෝලිකුට්ටු කෙසෙල් ඇවරියක් ගෙනවිත් තිබූ අතර, උම්බලකඩ ටිකක් යොදා කට්ට සම්බලයක් ද පිළියෙළ කළා...



