දියවන්නා දිය කඳෙහි රැලිති නගනා රිදී පැහැය දෙස බලා හිඳියදී මදිරා ට හදිසි කැස්සක් ආවේ ය. වෙනදා සියපත් ගේ බෑග් එකේ තිබෙනා වතුර බෝතලය...
එදා ඒ වැසි දියේ තෙමී ගිය දවස අමතක කරන්නට උශාලිට කිසිසේත්ම හැකි වූයේ නැත.
ජීවිතයට එවන් දවස් එන්නේ අහම්බෙන් බවත්, අහම්බෙන් හෝ පැමිණි ඒ සුන්දර...
සදාතන කාර්යාලයේ වැඩි වේලා නොරැඳී ඉක්මනින් ගෙදර ආවේ ය. ඒ, රියදුරු නැති නිසාවෙන් සියපත් ගෙදර ඇරලීමේ බලාපොරොත්තුව ඇතිව ය. සියපත් කල් ඇතිව ම බස්...
ඒ දෛවෝපගත දිනය සතියකට පසු නොව කිසිදිනක තමාට අමතක කරන්නට බැරි බව පමනක් අනුප දැන උන්නාය.
"අනේ පුතේ ෂෝබිතා ගෙදරින් යනව කියල බඩු ඔක්කොම අරගෙන...
මදිරා ගේ සුසුදු හා මටසිළිටි වූ අප්‍රාණික දෙපා වල සියපත් බෙහෙත් තෙල් ගෑවා ය. පිරිමැද්දා ය. සම්බාහනය කළා ය. ඒ දෙපා සීතල ය. අප්‍රාණික...
"අදත් කොහෙ හරි රෝන්දයක් ගහලද එන්නේ?"
විශ්ව විද්‍යාලයට යාම සඳහා සූදානම් වෙමින් හුන් උශාලිගෙන් අම්මා එසේ අසන්නේ අමනාපයෙන් නොවන බව උශාලි පුරුද්දෙක් මෙන් දනී.
"ලෙක්චර්ස් ඉවරවෙලා...
සුජීවා කුස්සියෙහි වඩේ බදිමින් සිටියා ය. කුස්සියට පෙර තිබෙනා කුඩා සාලයේ ඉස්සරහාට ම වන්නට ආප්ප තාච්චි වලට ශාන්ත මාරුවෙන් මාරුවට ආප්ප වත් කළේ ය.
"බිත්තර...
කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ අවන්හලේ හිඳ අනුප මධුවිත තොලගාමින් උන්නේ සවස හය හමාර වෙද්දීම වාගේ අඳුරු සලුපිලි පොරවාගත් අහස දෙස බලමිනි.ඒ අහස තරම්ම අන්ධකාරයක් තම...
ළමා විය ගෙවා අහවර නව යොවුන් විය ඔස්සේ තුරුණුවෙකු ලෙස කෙනෙකු වැඩිහිටි සමාජයේ පුරවැසියෙකු වී සමාජගත වනුයේ පෙර උන් ළමයා සේ නොවේ. ළමයෙකු කාලයේ...
"ඒ වුණාට තාත්තා එහෙම කිව්වට මම රෙඩි නැත්තම් මොකද කරන්නේ?"
හිත අස්සේ සිර කරගෙන හුන් තාත්තා විසින් සිත තුල තැන්පත් කර ගිය ප්‍රශ්නයේ බර මදක්...



