නුරාන්ගේ කැබ් රිය නිවසේ මිදුලේ නැවතෙන හඬින් සිව් දෙනාම මිදුලට බැස්සෝය. දිගින් දිගටම පිළිතුරු නොදුන් ජංගම දුරකතනය නිසා ධනුක සූදානමින් සිටියේ නුරාන්ගේ මිතුරන් හමුවන්නට යෑමටය. පැහැසරා ඕ දැන උන් මිතුරන් ඇමතුවාය. රණවීර සිදුවීම සකෙවින් පැවසු පසු සියලු දෙනා කලේ බලා හිඳීමය.
පලමු වරන නුරාන්ගේ පියා අනෙක් තිදෙනාටම ඇසෙන්නට කතා කලේ...
“ගර්ල් ෆ්‍රෙන්ඩ් මිසින් වෙලා ඉද්දි මේ වගේ පාටි දාන්න ප්ලෑන් කරන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව මං දැක්කමයි” කියලා මාලවී කියද්දි සමුද්‍ර උන්නේ ෆුඩ් සිටියෙන් තමන් අරගන්න ආව බඩු මුට්ටු ටික අරගෙන කැශියර් එකට යන්න බලාගෙන. ඇඳුම හදන්න දුන්න තැනට ගිහිල්ල ඉන්පස්සෙ සැලොන් එකටත් ගිහින් ඒ එන අතරමග මාලවී ෆුඩ් සිටි...
" අම්මා කවද හරි මේ වහල යට සතුටින් ඉඳලා තියෙනවද ? "
හවස ධීර ඇසූ පැනයට දෙන්නට පිළිතුරක් ජයමිණි සතුව ඒ මොහොතේ නොවීය. ධීර ඇසු එවදන් නින්දට යන්නට සූදානම් වන විටදී පවා ජයමිණි ගේ හිත තුළ හොල්මන් කරන්නට විය.තමාගේ විවාහ ජීවිතය තුළ ඇත්තටම තමා සතුටින් සිටියාදැයි ජයමිණි කල්පනා කළාය. නිවස...
අන්තරා රාත්‍රිය වී සිටියා ය. ඇය තුළ වූයේ එපමණට නිශ්චල බවකි. ගුප්ත නිහැඬියාවකි. යහන මත එරමිණියා ගොතාගෙන සීසීටීවී දර්ශන දෙස බලා උන් ඕ එක්තරා ආකාරයක භාවනාවකට අවතීරණ වී සිටියා සේ ය. ඇගේ දෙතොල් කොනෙහි ගැඹුරු සිනහ රේඛාවක සෙවණැලි වැටී තිබිණ. ඒ සිනහ රේඛාව නො කියා කීවේ ඈ ඇතුළාන්තයෙන් ගැඹුරු...
ධනුකගේ සහ නුරාන්ගේ කියවාගැනීම අවසන් වූයේ පැහැසරා බලෙන්ම ධනුක කාමරයට ඇදගෙන ගියාට පසුවය. නුරාන් බිඳකුදු ප්‍රමාද නොවී නිවසින් පිටතට ගියේ කිසිවෙකුට පිළිතුරුන් නොදීය. ඉන් එපිටට කිසිඳු සිදුවීමක් සඟවන්නට පැහැසරාට හෝ ධනුකට ඉඩක් ලැබුනේ නැත. අම්මා සහ තාත්තාට සියලු සිදුවීම් පවසා අවසාන වෙද්දී අම්මා හැඬූකඳුලෙන්ම පසෙකට වූවාය.
" මගේ කොල්ලා යන්තම්...
“ඔක්කොම ඉතින් විසඳගෙන අන්තිමේ වැරදිකාරයො අල්ලලා දෙන තැනටම ඔක්කොම විස්තර හොයාගෙන තියෙනවනම් මිසක්කා දූ මං ආස නෑ දූව මේ ගෙයින් පිටමං කරන්න” කියලා මේ ගෙදර අම්මා කියද්දි සප්තමී කලේ මෙච්චර වෙලා තෙල් ගාලා හොඳට පීරපු කොණ්ඩෙ තනි කරලකට ගොතලා අග්ගිස්සෙන් කොණ්ඩ පටියක් දැම්ම එක. අම්මලා කවුරු උනත් හැමදේම කියන්නෙ...
ධීර නිවසට ආවේ පැතූ ආදරය හිමි වීමේ සතුටිනි. ඒ බව ජයමිණි ද දුටුවේ ධීර ගෙට ගොඩවන විටම ය.
" පුතා "
ජයමිණි පුරුදු සන්සුන් බවින් ධීර ඇමතුවේ කියනා දෙයක් වසන්ත නිවසට පැමිණීමට පෙර කිව යුතු නිසාය.
" අම්මා "
ධීර ජයමිණි ට ඉදිරියෙන් සෝෆාවේ වාඩි වූයේ මේ කතාබහ අනිවාර්යයෙන්ම තාදී ගැන බව දැනගෙනම...
ඒ හැන්දෑව සෞම්‍ය වූයේ ය. අන්තරා, පාරින්දි හා යුගාත්ම බැඩ්මින්ටන් ගැසූහ. පාරින්දි ගේ වද කිරීමට එය පටන් ගත්ත ද ඒ හින්දා හිත බෙහෙවින් ම සැහැල්ලු වෙනු අන්තරා ට දැනිණ. ඔවුන් සිනහ වෙවී සෙල්ලම් කළේ පාසල් වියෙහි කෙළිදෙලෙන් හැසිරෙන බාලක බාලිකාවන් සේ ය.
"ඇත්තමයි අප්ප. ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙමයි මේ බැඩ්මින්ටන්...
සිකුරාදා දිනයේ ඉසිනි ඇරඹුවේ සැහැල්ලුවෙනි. සති අන්තය නුරාන් සමඟින් කොළඹ ගෙවා දමන බලාපොරොත්තුව එක්කය. එහෙත් උදෑසන එකොළහ පමණ වන විට ආයතනය තුළ යම් කලබලයක් ඇති වන්නට පටන් ගත්තේය. ඉසිනි කැබිනයේ වීදුරු තුලින් ඒ දෙස බලමින් උන්නේ එකිනෙකා වෙත එබෙමින්, විමතිය දනවමින් කුමක් කතා බහ කරන්නේද සිතා ගන්නට නොහැකිවය. මද...
“මං නම් කියන්නෙම අපි පොලිසියට ගිහිල්ලා මෙහෙම දරුව කතා කර විත්තිය කියමු. දරුවා කොච්චර අඟවන්න හැදුවත් එයාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නෑ කියලා කවුද දන්නෙ කවුරුහරි අපේ දරුවව හිරකරගෙන ඉන්නවද? ඒ මනුස්සයගෙ බලපෑමට දරුව ඔහොම කතා කරලා අපිට කිව්වද කියලා” නන්දාගෙ වදේටම වගේ තමයි ජයබාහු සමුද්‍රටත් මේ විස්තරේ කියලා ඒ...