විකුම්ගේ කේක්  සංග්‍රහය ලිලී ෂේඩ්හි කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගෙන ආවේ සතුටකි. හවස තුන හතර වෙද්දී රදීෂ් කාර්යාලයේ ඉන්නවානම් පොඩි බඩගිනි දැනෙනබව කියන ඔවුන් ඔහු නැත්නම්...
මගේ කෑ ගැසීමත් ඉකි ගැසීමත් තුනී වූවාට පස්සේ මට වැස්සේ හඬ ඇසෙන්නට ගති. විශ් යූ හි ඇස්බැස්ටෝස් තහඩු මතට වැහි වැටෙන හඬින් එය කෙතරම්...
විකුම් කේක් වර්ග කිහිපයක් ම මිලට ගත්තේ ය. ප්‍රේමයක් බිඳී යාම සමරන අරුම පුදුම මිනිසෙක් යැයි ඔහුට "ලිලී ෂේඩ්" හි කොල්ලන් සහ කෙල්ලන් හිනැහෙන්නට...
ඉනික්බිති, නිසංසලේ ගලන ගංගාවක් සේ ජීවිතය හෙමිහිට ගලා බසින්නට ගති. ගල් කුළු මතින් පනිමින් ද රළු කටුක මං පහු කරමින් ද ගලා ආ කෙටි...
අයත් වූ ආදරය රැක ගැනීමට උවමනා නැතැයි බොහෝ ගැහැනු සිතන්නට පුරුදු වී සිටිති. ප්‍රේමයම ජීවිතය කරගෙන තමන් මත්තේ හිඳින්නන් මොන තරම් මානසික සහ කායික...
එය වූ කලී අගාධ අඳුරකි. නමුත් මා එහි අනවරත ප්‍රවාහයකට හසුව ගිලී ගියා ම නොවේ. විටෙන් විට මම ගොඩ ආවෙමි. යළි ගිළුණෙමි. හැඬුවෙමි. යළිදු...
"මේ මෝඩයා ඒ තරම් නාඩගමක් නැටුවට පස්සෙ රදීෂ්ගේ සායම යන්න ඇතිනෙ." උමාලි පිරුණු කුස ද ඔසවාගෙන එහෙමෙහෙ ගියේ කෝපයෙනි. ඇයට ඇති ලොකුම ශෝකය රදීෂ්ගේ කාර්ය...
මිදුලේ අඹ ගස යට තැන්පත් කොට ඇති පරණ සිමෙන්ති බංකුව මත වූ පොත් ටික උඩට, තද දම් පාට මලක් කැරකී විත් පතිත විය. ඒ...
"නිකං අත තුවාල කරගන්න එපා" බිත්තියේ වතාවක් අත හප්පාගත් හිත තුවාල වූ තරුණයා හැරී බැලුවේ ය. අනෙක් කිසිවෙක් කිසිවක්ම නොකියන්නට තීරණය කළ ද නිලුපුලීට ඔහු...
නූරි නැති 'විශ්' යූ කෙබඳු ද කියා උපමා කොට දක්වන්නට නො දැන මගේ මුවගට සිනහවක් ආවේ ය! මා එහි ගියේ විහාර විදෙස් ගත වූවාට පසු...