"ඒ ලෙවල් රිසල්ට්ස් එන්න ළඟයි නේද?"
ඉන්නා පරිසරය ගැන කිසිදු කතාවක් නැවත නොපැවසූ විකුම් නිලුපුලීගෙන් එසේ අසා එවා තිබිණි. නිලුපුලී බය සහ චකිතය ඇති ඉමෝජියක්...
ඔස්ටින් රිය නැලැවිල්ලේ හෙමිහිට ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. එය පදවා ගෙන යන විහාර වෛශාක්‍ය අමරසිංහ ගීයක් උරුහම් බෑවේ ය. ඒ ගීතය කුමක් දැයි තාලය...
නිලුපුලී එදින නැවත අන්තර්ජාල සබඳතාවය ක්‍රියාත්මක කළේම නැත. ඇය රාත්‍රියට ඔහේ ගෙවී යන්නට ඉඩ දුන්නා ය. ඇයට ඒ රාත්‍රිය දිගු විය. නින්ද අහිමි වග...
දරු ගැබ මෝරා වැඩෙමින් නංගී ගේ ගර්භණී බවෙහි හැඩ තල කැපී පෙනෙන්නට ගත්තේ ය. ඇගේ කුස ඉදිරියට නෙරා ආවේ ය. දෙකොපුල් ද පයෝධර ද...
"ජීවිතේ විඳවන්න ගත්තට පස්සේ අපි කාලයක් යනකම් ඒ විඳවිල්ලට පුරුදු වෙනවා . සමහර වෙලාවට ලෙඩක් සනීප වුණාමත් හිස්කමක් එන්නේ. අර පරණ ජනකතාවක් තියෙන්නේ ගමරාලගෙන්...
ජීවිතය කියන්නේ ජීවත් වෙන්නට ආශා හිතෙනා මොහොතවල් කෝටි ගණනක් විය යුතු යයි විහාර වරෙක කීවේ ය. එසේ නම් මේ රාත්‍රිය ද මට එවැන්නකි. අවපසට...
නිලුපුලී දවස ලිලී මල් පොකුරේ සුවඳ දින් කිහිපයක්ම වින්දා ය. මල් කල් තබා ගන්නා දියරයක් ඉස ඇය ඒ මල් පොකුර දින ගණනාවක්ම කාර්යාල මේසය...
ආයෙමත් වසන්තය පායා ඇවිත් තිබිණ. හැම ගහක ම මල් පිපුණේ ය. හැම මලකට ම පැහැයක් තිබුණේ ය. වනස්පති බිංගෙය මත්තෙන් තුරු වියන තව තවත්...
අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු උමාලි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ...
වැස්ස මුළුමනින් නතර වී බෝ ගස් හන්දියට අමුතු එළියක් වැටී තිබිණි. කුණු දුහුවිලි සේදී ගොස් ගහ කොළෙහි දීප්තිමත් හරිත වර්ණය ඉස්මතු විය. හිරු පෑයූ...


