Sanda ganthera
සහස් සිටියේ සතුටින් නොවේ. කිසිම සතුටකින් නොවේ. අඩුම තරමේ ඇයට මේ තරමට ලොකු කතන්දර නොකියා ඉඳින්නට තිබිණ.  "මං අසනීපෙන් ඉද්දී බලන්න ආවට බොහොම ස්තූතියි! ඒත්...
දෙතුන් මසකට පමණ පෙර ලිවීම ආරම්භ කළ නවකතාවේ මේ වනවිට පිටු සියයක් පමණ ලියා තිබුණද, අද කිසිදු සිතිවිල්ලක් සිත තුළ නූපදින්නේ මන්දැයි ආරාධ්‍යා කල්පනා...
ආරාධ්‍යා මොහොතක් විහාරා දෙස බලා සිටියාය. විහාරාගේ මුහුණින් පළවන්නේ මහත් වෙහෙසට පත් ස්වභාවයකැයි ඇයට සිතිණ. ආරාධ්‍යාගේ කොට්ටයක් මත හිස තබා ගත් විහාරා තවත් කොට්ටයක්...
Sanda ganthera
"මනුස්සයෙක් ආදරෙයි කිව්වම ඒ මනුස්සයව මඟ අරින අරුම පුදුම කෙල්ලෙක් දැක්කමයි." ජම්බු ගසකින් බිමට පත බෑ කෙල්ලක මෙන් කාමරයටම කොටු වී සිටින දුලන්‍යා වෙත තාරකා...
මුලු නගරයම ගිනිගෙන දැවෙන්නාක් මෙනි. සැඩ හිරුගේ රශ්මිය වායු සමනය කළ සුඛෝපභෝගී මෝටර් රථය තුළ සිටින තමාට නොදැනුන ද, ගිනි ගත් වීදි ඔස්සේ හෙම්බත්...
සිය කාමරයට ගිය ආරාධ්‍යා නතර කළ තැනින් නවකතාව ලියන්නට සිතා කඩදාසි පිටු සහිත ලිපි ගොනුව අතට ගත්තාය. ‘සිහින අසපුව’.... කඩදාසි පිටු අතර උඩින්ම තිබූ...
Sanda ganthera
"කිසිම කෙනෙකුට කිසිම දවසක ආදරේ බලෙන් ගන්න බෑ පුතා. තමන් ආදරේ කරන දේවල් තමන්ට නොලැබී තියෙන්නෙත් නෑ." කමල් විජේවර්ධන කියයි. නමුත් ඔහු එසේ බලහත්කාරයෙන් ආදරය...
ආරාධ්‍යා මුහුදු රළ විසින් තෙමා දමන ලද ගවුම මිරිකා හැරියේ කෝපයෙනි. ඈතින් රළ පෙරලී එත්ම ඈතට දිව ගිය හසිත් කෙතරම් නම් ආත්මාර්ථකාමීදැයි ඇය සිතුවාය....
Sanda ganthera
සමහර අවස්ථාවන් වලදී ජීවිතයට එන ගැටළු වළක්වා ගන්නට තදබල අවදානම් කටයුතු වල නිරතවන්නට සිදු වේ. සඳරැස් ඒ ආකාරයේ ගමනක් යන්නට සිතුවේ හදිසියේ ය. ඔහු...
පළමුව කවීන් සුරියබණ්ඩාර ද, දෙවනුව සුහර්ෂා සූරියබණ්ඩාර ද නිවසින් පිටව ගිය පසු අවසානයේ විහාරා ද පිටව යන්නට සූදානම්ව ආරාධ්‍යා අසළට පැමිණියාය. ඇය හැඳ...