මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව පාඨක ඔබ...
කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ මිතුරා ගේ...
සමහර මිතුරියන් ජීවිතය තුළ සමහර අත් වැරදීම් කර ගන්නේ ඉතා ඉක්මන් තීරණ නිසා බව සකී දැන සිටියා ය.ජීවිතය කියන්නේ ඉක්මනින් තීරණ ගත යුතු තැනක්...
ඒ වනවිට මට කාගේවත් නැතිවෙන ගරු නම්බු නාමයක් ගැන කැක්කුමක් තිබුණේ නෑ.සුධාරක සුව කරගන්නට නැති වේදනාවත් මිනිස්සුන්ගේ අහස පොළොව නුහුලන වංචාකාරී වැඩත් අතරේ කලකිරීම...
තද කුස ගින්නක් දැනෙමින් තිබි නිසා අපරාජිතා ඉක්මනට ඒ නූඩ්ලස් එකෙන් අඩකට වඩා හිස් කළා ය. අත සෝදා ගෙන සසංක ට 'තැන්කූ' යනුවෙන් වට්සැප්...
"අහස්!"
සකී තිගැස්සී ගියේ ඒ උදෑසන ඔහු දකින්නට කොහොමත්ම බලාපොරොත්තුවක් නොවූ හන්දා ය.ඔහු එතැන විය. සරසවි මාවතට වී ඔහු ඇය එනතුරු බලා සිට තිබේ.
"අහම්බයක් නෙමෙයි...
තමන්ගේ ළඟම ඥාතියා ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් රෝහලක සයනයක් මත ජීවිතය අවිනිශ්චිතව සිටිද්දී ඔබ කරන්නේ කුමක්ද? ඔව් ඔබ ඒ ජීවිතය බේරාගන්නට ඕනෑම දෙයක් කරාවි.මහපාරට වී...
"ඔයා ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද පුතේ..."
අපරාජිතා උගුර යටින්, දෙදරා ගිය හඬකින් ඇසුවා ය. අනන්‍යා සිනහ වන්නට පටන් ගත්තා ය.
"ඔයා තාම චූටියිනෙ"
අපරාජිතා ඒ...
"උඹ කොහොමටත් මාව කියෝගන්න බව මං දන්නව මචං.පොඩි කාලේ හෝම් වර්ක් නොකර ඔබේසේකර මිස්ට උගුල් අටවන්න ප්ලෑන් කරපු කාලේ ඉඳලා උඹ මාව කියෝනව.ඒ නිසා...
අප චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් නරඹද්දී තත්පරයක් හෝ ඇස ඉවතට නොගන්නා සිදුවීම් සහිත කොටස් පැමිණෙන්නේ කතාව අවසන් වෙමින් පැවතෙද්දී.
"මෙගා නාට්‍යයක් වගේ කතාවක්."
මගේ කතාව කියවන ඔබ...



