කතාවෙන් මඳක් බැහැරවෙලා පෙර කොටසේ මා පැවසූවේ කොලයක අත්සන් කළ පමණින් ජීවිත දෙකක් ඒකාත්මික නොවන බවක්.එයට ජීවමාන සාක්ෂියක් ලෙස රට දැය රකින්නට ජීවිතයම කැප...
බටහිර අහස තැඹිලි හා ගිනි රතු වර්ණ වලින් අලංකෘත ව තිබුණේ බැස යන හිරුගේ සතුටට ඉඩ දෙමිනි. අපරාජිතා අවන් හලේ කෙළවර මේසයක හිඳ ඒ...
අනාරාධිත මුණ ගැසීම් ජීවිතය තුළ සමහර සෙලවීම් ඇතිකරන්නට සමත් බව සකී ද අහස් ද දෙතැනකට වී සිතමින් සිටියහ.මේ සිහිනයේ හිඳින්නිය බව ඔහුට හොඳින්ම විශ්වාස...
සසංක එහෙම ම රැහැන් දුරකතනය ඔස්සේ නාලිකා ප්‍රධානියා ට ඇමතුමක් ගත්තේ ය. ඔහු ගේ දෑස් තව දුරටත් නතර ව තිබුණේ ජංගම දුරකතන තිරයේ වන...
"සකී?"
සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත.
"ඒ ළමයා උඹට මුණ ගැහිලා නෑනේ?"
සෑම සිහිනයකම දැවටෙන යුවතිය මෙවැනි තැනක නොව අතිශය...
දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා ය. අපරාජිතා...
සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ අන් කිසිවෙකු...
මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය වුවත් දෙන්නට...
අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල් පහරක් එල්ල...
සිතුවම් අඳින යුවතිය මුණ ගැසෙන්නට ඕනෑ බවට අහස් කරන ප්‍රකාශයට එතරම් වැඩෙන්නට නොදෙන්නට සියුම් තීරණය කළේ ය. සාරණ්‍යා එතරම් පහසුවෙන් අහස්ගේ ජීවිතයෙන් මිදී ගොස්...



