එහෙම නොවෙනවා නම් මේ සොබාදහම බොරුවක් හිරූ.."
නිපුනි පැවසුවේ සැබෑ හැඟීමකිනි.හිරුදි හිනැහුණා ය.පව පින සහ සොබාදහම් නීතිය දැන් ඇය විශ්වාස නොකරන තරම් ය.එවැන්නක් තිබිණි නම්...
ජීවිත වල ස්වභාවය වෙනස් වන්නට එක තත්පරයක් ප්‍රමාණවත් ය. සුළු වෙලාවක දී ජන ජීවිතය ද බිහිසුණු ලෙස වෙනස් විය. ගැහැනු ගෙදර ගැහැනුන් රූපවාහිනිය ඉදිරියට...
නිසල් හෙට්ටිආරච්චි එවකට සරසවි සිසුවෙක් විය.නිපුනිටත් හිරුදිට උසස්පෙළ රසායන විද්‍යාව වෙනුවෙන් නිපුනිගේ නිවසේ අමතර පන්තියක් පැවැත්වූයේ ඔහු ය.හිරුදිත් ඔහුත් අතර ගුරු සිසු බැඳීමෙන් ඔබ්බට...
විරංග අප හමුවට ආ නිමේශයේ මගේ හද ගැස්ම වැඩි වූ බව කිව යුතු ය. සිය ජීවිතයට වඩාත් ම සමීප පිරිමින් දෙදෙනෙකුට එක වර මුහුණ...
"ඔයා බලල තියනවද තාල මූවි එක.."
ගෙනා කෙටි කෑම වර්ග ද පාන වර්ග ද අරගලයේ නිරත තරුණයන්ට ලබා දී සිතිජ සමඟ සුහද කතාබහක නිරත වෙද්දී...
ඉෂිනි අපේ ගෙදර නතර වන්නට ආවාට පස්සේ, විසල් හමු වීමේ අවදානම මට හොඳට ම වැටහී තිබිණි. ඇය විසල් වෙනත් තරුණියක පිළිබඳ සිතකින් පසු වෙනවා...
සිතිජ ඈතින් පෙනෙන රළ පෙළ දෙස බලමින් ඇමතුමට සමු දුන්නේ ය.ඇමතුම ලැබුණේ ඇයගෙනි.අහසේ දීප්තිමත් ව බබළන චණ්ඩ රැස් පොළොවට එවන හිරු සමඟ හිනැහුණු ඔහු...
අපේ උදෑසන තේ මේසය කඩිනම් එකකි. එය විවේකී එකක් වන්නේ සති අන්තයේ දී පමණකි. මා හා අම්මා නිවී සැනසිල්ලේ තේ බීව ද පුංචි නම්...
"මං දැන් අම්මෙක්.මම ඒ කොල්ලට ආදරේ කරන් නෑ.විකාර කතා කියන්න එපා."
නිපුනි කිසිවක් පවසන්නට පෙර හිරුදි පැවසී ය.ඒ ස්වරය නොමනාපායෙන් පිරී ඇති බව වැටහුණු නිපුනි...
නික්මෙන්නට පණ ගැන්වී තිබි රියෙහි එන්ජිම විසල් විසින් නවතා දමන ලදී. ඒත් එක්ක ම සුසුමක් ගිලිහෙන්නට ගිය මගේ පපුව මම සුරතින් තද කොට ගතිමි....


