අකල් වැහි
හිරුදි ගැබිණියක වීමේ සාදය පැවතියේ ඇගේ කලකිරීම තවත් උග්‍ර කරමිනි.කෑමට යමක් අහිමි මිනිසුන්,උමතු වූවන් සේ දරුවන්ට ඖෂධ සොයන්නන්,ඉන්ධන වෙනුවෙන් පැය ගණනක් තිස්සේ පෝලිම්වල රැඳෙන්නන්...
pemathura
හුඟක් වෙලාවට ගැහැනුන් එපා කියන්නේ වඩාත් ම ඕනෑ දේ ය. ලං ව හිඳිනා පිරිමි ඒ එපා කියනා දේවල් ලබා නොදුණ හොත් එපා කී ගැහැනු...
අකල් වැහි
"අපි චේතනව සර්ප්‍රයිස් කරන්න ඕන.පාටි එකක් ලෑස්ති කරලා මේ ආරංචිය කියමු.." ළසඳා සහ චේතනගේ සහෝදරිය වූ චලනි එසේ කියද්දී හිරුදි හැඟීමකින් තොරවම හිස වැනුවා ය.ඇයට...
ahimi sihina
මාව ශල්‍යකර්මයට භාජනය කරද්දී පවා නොනවත්වාම ලේ වහනය වෙමින් තිබුණා.මගේ පුංචි දූ මගේ අසලටවත් එන්නේ නෑ "අම්මා අපා.." කියන ඇය නැවත කිරි ඉල්ලමින් හඬනවා.ඇයට මේ සිදුවීම...
pemathura
ප්‍රේමය, නිර්වාණයක ශාන්තිදායක බව දරයි. වලාකුළු වලටත් මත්තෙන් උඩු ගුවනේ වන සැහැල්ලුව උසුලයි. මහා වැසි වනාන්තරයක වන ගුප්ත බවින් ආතුර වෙයි. නිදහසේ හිස් බවින්...
අකල් වැහි
වෛද්‍යවරයා ගර්භනී භාවය තහවුරු කරන තුරුම හිරුදිට ගැස්මක් නොතිබුණා නොවේ.ඇය බලා හුන්නේ තිගැස්මෙනි.තවත් ජීවියෙකුට ජීවිතය දීම සම්බන්ධයෙන් මේ රටේ අනෙක් මව්වරුන් කොපමණ පීඩනයකින් ඇත්දැයි...
මට වෙනත් සම්බන්ධයක් ඇති බව චමල් ද දැනගත් දවසක් පැමිණියා.අපි අතර විශාල බහින්බස් වීමක් ඇති වුණා. ඇත්තටම එවැනි මොහොතක වචන වලට පාලනයක් නැති බවත්...
pemathura
විසල් එන්නට ඇත. පහළ මහල දෙසින් කට හඬවල් ඇසිණ. නමුත් මම යහනේ ම වැතිර සිටියෙමි. විසල් ව දින ගණනාවකට පසු දකිනා ආශාවක් හදෙහි නොවුණා...
අකල් වැහි
"ඩොක්ට ගමගේ මීට් වෙන්න යමු.." ලසඳා කියන්නේ ලේලියගේ පිට පිරිමදිමින් ආදර ස්වරයකිනි.මේ ලේලියට ඇත්තේ පුත්‍ර ලාභ පමණක් බව ජොතිශ්‍යවේදියා ටක්කෙටම පැවසූ අයුරු ඇයට මතක ය.කොහොමටත්...
pemathura
අම්මා, පුංචී හා නදීරා විසල් ගේ ගෙදර තත්වය ගැන තව නොයෙක් දේ කතා කළහ. එ් සියල්ල මට ඇහුණේ සිහිනයකින් සේ ය. එතැනින් නැගිට ඒ...