හිරුදි නිවසට ආවේ තෙහෙට්ටුවෙනි.දේවතිලක මැදුරේ බලය හිමි ලසඳා දේවතිලක මැතිණිය හුන්නේ රූපවාහිනිය නරඹමිනි.ජනතා අරගලයේ නවතම දසුන් නොනවත්වාම හදිසි පුවත් සේ විකාශය වේ.ලසඳා හිඳින්නී ඒවා...
විසල් මල්වැන්න ගේ තුරුණු මුහුණ දෙස මම බලා ගෙන ම සිටියෙමි. පිටාර ගලනා පැහැදුල් පොකුණු සරි ඒ දෑස් වල මේ මොහොතේ වූයේ කැළැතුණු ස්වභාවයකි....
"උදේට මොකුත් කාලා නැතුව එක පාර ශෝට් ඊට්ස් කන්න ගිහින් මොකක් හරි වුණා මහිතේ"
හිරුදි එසේ කියද්දී පවා නිපුනි ඇය දෙස බැලුවේ සැකමුසුව ය.මේ එවැන්නක්...
රොද බැඳෙනා උණුහුමක් හාත්පස වූයේ ය. එය වූ කලී හිත ගත පිරිමැද ගෙන යන අදෘශ්‍යමාන වූ යමකි. මිනිස් ඝෝෂා සිව් දෙසින් නැගිණි. සමාජ දේශපාලන...
මගේ මුහුණේ විසල් ගේ රැවුල් කොට ඇණෙනු දැනුණේ ය. තදින් මුහුණ සිප ගත් ඔහු ඉනික්බිති දැඩි ව මා වැළඳ ගත්තේ ය. කලින් දැන ගෙන...
සුධාරකගේ රැකියාව අනුව ඔහුට විවාහයට එපිටින් වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්න බෑ.එය ඔහුට විනය පරීක්ෂණ පැවැත්වෙන සහ විවිධ කම්කටොළු ඇති කරන දෙයක්.මේ බව දන්නා නිසාම...
විසල් මල්වැන්න ව නො තකා හිඳින බව හඟවනු වස් කාමරයට ආවාට නිදි මතක් කියා දෙයක් මට දැනුණේ ම නැත. හිතේ තිබුණේ සීරුම් තුවාලයක රිදුමකි....
සතුටත් දුකත් එක පදමට කැලතුන තැන ඇති වෙනා හැඟීම මා තුළ වූයේ ය. එයට ආදරය කියා නම් දෙන්නට මම කැමැත්තෙමි. විසල් මල්වැන්න මා තුළ...
චේතන සමඟ විවාහ වන්නට තමන්ට මුදල ගැන කෑදරකමක් දැනුණු බව සිතන්නේ මේ නොදන්නා තරුණයන් පමණක් නොවේ.ළඟම මිතුරියන් පවා එසේ සිතූ බව හිරුදිට අමතකව නොයයි.එය...
ඒ පණිවිඩය බලලා තිබුනේ වෙන කවුරුත් නෙවෙයි!! සුධාරකගේ බිරිඳ දිල්හානි. ඇය ඒ පණිවිඩය කියවා තිබුණා.අනුරාධා කියන්නේ සුධාරකගේ පළමු බිරිඳ බව වගේම ඔහු මට බොහොම...




