අප හමු වූයේ වසන්ත කාලයක නොවේ. රට පුරා වූයේ ප්‍රශ්න ය. සිව් දෙසින් අසන්නට ලැබුණේ මිනිස් වර්ගයා සිය පැවැත්ම හෝ තහවුරු කර ගත නොහී...
ගාලු මුවදොර අතුරු සිදුරු නැතිව පිරී ගොස් ය.හිරුදි රත් පැහැගත් ආකාසය දෙස නෙතු නොපියා බලා හුන්නේ හදවතේ සිතුවිලි පිටාර ගලන්නට ඉඩ දෙමිනි.සියල්ල වෙනස් වන්නට...
සුධාරකගේ අම්මා එදායින් පස්සේ මට නිතරම ඇමතුම් ලබා දුන්නා.මට ඇයට අමතන්න පරක්කු වුණොත් මෙන්න ඇය නෝක්කාඩුවක් එක්කම මට කතා කරනවා.
"අනේ අනේ…අපිම කතා කරන්න ඕන.අම්මව...
යළි මා පොත් කිහිපයක් ද ගෙන පහළට එන විට විසල් නික්ම ගොස් තිබීම මගේ හිතට සැනසීමක් දැනවී ය. පොත් රාක්ක අතරේ හිතා මතා ම...
රාත්‍රී ආහාරය සඳහා ඉඳි ආප්ප ගෙන්වා ගැනිණ. ඒ සඳහා ව්‍යාංජන ගෙදර පිළියෙල කෙරිණ. අම්මා පොල් මැල්ලුමක් ද නදීරා මිරිස් මාළුවක් ද පුංචී අල කිරි...
කුස්සියට යන අමිතගේ අම්මාට ඔනෙලා දවස් කීපයකින් යනවා යන්න හරියටම ඔලුවට වැටෙන්නේ දැන්.ඒ වේගයෙන්ම ආපසු හැරෙන ඇය අමිත සොයා එනවා.“ඈ පුතේ,මොකද්ද කිව්වෙ, අර සුදු...
සඳරැස් කාමරයට පැමිණියේ ද ආරණ්‍යාගේ අතක් අල්ලා ගත්තේ ද කම්පනයක් රැඳුණු මුහුණකිනි.ඔහු අක්කාගේ ජංගමය අතට ගෙන එය ඈ අතින් තැබුවේ ය.
"මේඝ අයියා කතා කරා.ලක්ෂි...
ගැහැනු හිතක් විශ්ලේෂණය කරන්නට එක පොතක් නොව පොත් සිය දහස් ගණනක් ලීව ද හැකි වන්නේ නැත. එය එපමණට ම සංකීර්ණ ය. ගැහැනු හිතත් හරියට...
"සුදු පුතේ.."
ආරණ්‍යා ඒ හඬ අසා සිටියේ සන්සුන්ව ය.ඇය අතිශයින් කැළඹෙන සමහර අවස්ථාවන් වලදී සන්සුන් වෙන්නට ඇති එකම වචනය අප්පච්චිගේ හඬින් ඇසෙන "සුදු පුතා" ය.ඔහු...
මා රිදී සිටි බව පිළි ගත යුතු ය. එදා වැහි දවසේ මා බස් නැවතුමක හුදෙකලා ව සිටියදී මුලින් ම මගේ නෙතු ඉදිරියට ඇවිත්, ඉන්...





