සංකල්ප ගේ මුහුණ මා වඩාත් හොඳින් දුටුවේ ඒ වෙලාවේ කියා සිතමි. ඔහු ගේ තළ එළළු මුහුණ මත, විකට හා කොපුල් වසා ගෙන රැවුලක් නඩත්තු...
"හෙලෝ අක්කා..කොහොමද?" රහල් විසින් නිවසට හැරලවා යාමෙන් පසු ආලින්දයේ මඳක් සක්මන් කරන්නට සිතා එළියට ආ හිමංගිගෙන් මෙවන් ඇසුවේ සුහදව ය.හිමංගි නෙතු නගා ඔහු සමඟ හිනැහුණා...
මගේ නමින් මා ඇමතූ ඒ තරුණයා දෙස බලා ගෙන මම ඉතාමත් ම හෙමිහිට එදෙසට පියවරක් දෙකක් තැබුවෙමි. ඒ ඇස් මවෙතට දැල් වී ගෙන ම...
"මන්දි ඉන්නෙ දුකෙන් ආච්චම්මා.." මිත්තණියගේ නිවසට ගොඩ වූ හැටියේම ඇඳ බදා ගත් මන්දාරාට එසේ බොහෝ වෙලාවක් ඉන්නට ඉඩ දුන් තේජන පැවසුවේ ළතැවිල්ලේ ය. "මිනිහෙක්ට ආයේ බඳින්න...
හැන්දෑ වරුව ම හොඳට නිදා ගත් නිසා රාත්‍රියේ මට නිදි මතක් වූයේ ම නැත. මම ටික වෙලාවක් කාමරයේ ගුවන් විදුලි යන්ත්‍රය හෙමිහිට ක්‍රියාත්මක කර...
හිමංගි විදුලි සෝපානයට ගොඩ වූයේ බර වූ සිතකිනි.තට්ටු එකොළහක් යන්නට ගත වන්නේ ඉතා කෙටි වෙලාවකි.ඇය ඒ කෙටි වෙලාව කල්පයක් සේ ගෙවා දැම්මා ය. මහල් නිවාස...
උදේ සිට ම එක හිරු කිරණ කදම්බයක් හෝ පොළොව කරා නො පැමිණි තරමි. හිරු ගේ බලය මුළුමනින් බිඳ දමමින් වලාකුළු සිය අණසක පතුරුවමින් තිබිණ....
"මගේ ඔලුව තවම පැටලිලා වගේ.." මන්දාරා පැවසුවේ ටැක්සියට නැග ගත් ගමන් ය.තේජන මඳ වෙලාවක් ඈ දෙස බලා සිටියේ ය. "පැටලෙන්න තරම් දෙයක් නෑ බලන් ගියාම.." ඔහු කියන්නේ...
ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර...
පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණ.හිමංගා ඒ හිරිපොදට හොඳටෝම තෙමීගෙන කොරිඩෝවට ඇතුළු වූවා ය.අද නෑවිත් හිඳින්නට ඇයට නොසිතුණා නොවේ.නමුත් මේ දේශනය මඟ හැර ගත නොහැකි...