කිසිවක් නො සිතා සන්සුන් ව නිදන්නට මට අවැසි වී තිබිණි. නමුත් රතු රිබන් පටිය ද ළදරු හා තුරුණු සංකල්ප ගේ මුහුණුවරයන් ද මගේ මනසේ...
තේජන පසුදා උදෑසන මෙවන් හමු වීමට ආවේ රහල් නිවසේ නැති බව සැක හැර දැන ගැනීමෙන් පසුව ය.රහල් සමඟ සමීප ඇසුරක් තිබුණ ද මේ මොහොතේ...
ළදරු සංකල්ප ගේ ඡායාරූපය දැකීමෙන් පස්සේ, කාලයේ වැලි තලාව අස්සේ හැංගී තිබුණ යම් සිදුවීම්, සිහිනයක දුටු සේයා සේ මගේ මනස තුළ එහෙ මෙහෙ වන්නට...
"මෙච්චර දෙයක් වෙලා අම්මා ඩිනර් ගන්නව"
ලංකා නිවසට ගොඩ වූයේ එසේ කියන අතර ය.සිරිමා නෑසුනු කන්ව ඉඳි ආප්ප කිහිපයක් පිඟානට බෙදා ගත්තා ය.
"ලීලෝ..මේ ලංකා මැඩම්ට...
"දුක්බරම කවියක් ලියාඑහි පද පෙලක් අඩුවෙන් තියාඅරුත පසිදින්නට කියාඅවසානයට පෙර ඈ ගියා"
සීතල තවරා ගනිමින් උන් පිනි බර ලා අඳුරේ සංකල්ප ගේ බරැති හඬ මගේ...
සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්‍රිය වෙනුවෙන් දැල්වුණු දහසක්...
"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..."
ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?"
තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව...
සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු...
ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්‍රදර්ශනාගාරයේ සිට රූපලාවණ්‍යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ...


