සැඳෑ කළුවර පැමිණ ඈ වසා ගන්නා තුරුම අමන්දී හුන්නේ කාමරයට වී පොතක් කියවමිනි.අඳුරට ඈ වසා ගන්නට හැර අමන්දී බොහෝ වෙලාවක් නිසොල්මන්ව ගෙවා දැම්මා ය.නිහඬතාවය...
කර්කෂ වියළි දේශගුණ තත්ව යටතේ මලක් මැල වී තිබෙන්නේත්, සෞම්‍ය දේශගුණයට එළඹි කල එය ප්‍රාණවත් වී නැවුම් ව සුවඳ විහිදුවා ලන්නේ යම් සේ ද,...
අපේ අවසන් විභාගය අවසන්ව විවිධ උත්සව වලට යැයි කල් මරමින් අපි සරසවියේ රැඳී සිටියෙමු.මෙතැනින් එහාට කළ යුතු දෑ ගැන අපට සිතන්නට බොහෝ දේ විණි.චමත්කා...
සදිසා ඉංග්‍රීසි ගීයක් ගැයුවා ය. පාලිකා දියණිය දෙසත් විදත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ආඩම්බරයෙනි. නිකිනි සිටියේ අසුනේ දකුණු පසට වන්නට වීදුරු කවුළුව අයිනේ, වීදුරුව...
ධීරගේ අම්මා පැවසූ සියල්ලම ඔහුට කියන්නට මට උපදෙස් දුන්නේ කේතකී ය.එහෙත් ඇයට එහෙමෙහෙ වන්නට ඉඩහැර චමත්කා මා අල්ලා ගත්තා ය.
"අහන්නකෝ, ඔයා ඕවා මොකුත්ම එයාට...
සහස් කෙතෙක් කීවත් ඔවුන් සිව් දෙනා පමණක් යන විනෝද ගමනකට නිකිනි එකඟ වූයේ නැත. තවමත් මංජුල ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස පවතිමින් එවන් ගමනක් සඳහා...
"ධීරලගෙ අම්මා ඔයාව මීට් වෙන්න ඇවිත් පුතේ.."
ඇන්ටී මට පැවසුවේ මා ධීරගේ අම්මාට මඳ සිනාවක් හෙළා ඈ පසුකරගෙන යන්නට තැත් දරද්දී ය.මම නැවතුණෙමි.ඇන්ටී ඇසක් ඉඟි...
ගොඩනැගිල්ලෙහි මතු මහලේ විසල් වීදුරු බිත්තියෙන් පෙනෙන නගරය සහ වීදිය, සංචලනය වන චිත්‍රයක් මෙනි. මිනිස්සු කුහුඹුවන් මෙන් කඩිනමෙන් ඒ මේ අත යති. ඔවුන් ගේ...
"මට පසන්ව අමතක කරන්න කාලයක් ඕන කියල ඔයාට හිතුණෙ නැද්ද ධීර.."
මා ඇසුවේ සැබෑවටම ය. ධීර කිසිත් නොකියා හිනැහුණේ ය.පසන් තරමට ධීරට මා තේරුම් ගත...
ඇට්ටේරියා මල් සුවඳක් පා ව ආවේ ය. ඒ කැටිව ආ සුළඟ සුවදායක විණි. නිකිනි සිය දෑස් විවර කොට බැලුවා ය. ඒ මොහොතේත් ඈ ඉදිරියේ...



