පතිදම්වැල්

නාවල අනුපගේ නිවසට හැරෙන තැන සිට කෙතරම් දුර ඇවිද ආවේදැයි උශාලිට මතකයක් තිබුනේවත් නැත.දෑස් වලින් ගලන කඳුලු වළක්වාගන්නට අපහසු වැයමක නිරත වෙමින් මහ පාරේ...
“ඇයි ඔයා ආවේ?” සියල්ල සුන්දරව සිදුවන්නට නියමිතව තිබුන බවත්, කොහෙන්දෝ එකපාර කඩා පාත් වූ අඳුරු වලාකුලක් නිසාවෙන් ඒ සුන්දර වස්සානමය අපූර්වත්වය බොඳ වී ගිය බවත්...
සියක් සියපත්
සියපත් ගේ ඇස් යුග කඳුළු පොකුණු යුග්මයක් වී පැවතිණ. ඇය හැඬුවා ය. හීල්ලුවා ය. පංකජී නො දැක්කා, නො ඇසුණා සේ සිටියා ය. මුරණ්ඩු කමට...
“දැන් මම හෙට එන එක ගැන අම්මල දන්නවද?” අම්මාත් අයියාත් සුව නින්දක සැතපෙද්දී ඇහැරී හිඳ හද පතුලෙන්ම ගිලී යන්නට රහසක් තිබීම සිත කිතිකවන හැඟීමකි. ඉස්සර...
“ෂෝබිතා මම ඉද්දි දමිත් එක්ක යාලු උනේ සමහරවිට එයා ඇත්තටම දමිත්ට ආදරේ කර නිසා වෙන්නැති. ඒ ඇරෙන්නෙ ඒ ප්‍රශ්නෙට දෙන්න වෙන උත්තරයක් මට හිතාගන්න...
“මට හිතාගන්න බැරුව හිටියෙ මොකක්ද අරගන්නේ කියල” උශාලි සිනාසෙමින් තමන්ගේ දෑස දෙස බැලුවේ ඒ වචන වල එල්ලීය. “ඇයි? කලින් උපන්දින වලට කවුද පාටි එක එහෙම රෙඩි...
“අයියා ඔයාට බැන්නද?” තමන් අනුප සමග ඔහුගේ වාහනයේ නැගී කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත යනු අයියා දැක තිබුණ බව කීමෙන් පසු අනුපගේ කටහඬ වෙනස් වූ ආකාරය...
“පුතා කන්ෆිඩන්ට් නම් ඔයා ගන්න ඕනම තීරණයක් ළඟ අම්මයි මමයි දෙන්නම ඉන්නවා” තාත්තා කතාව ඇරඹුවේ රාත්‍රී ආහරයෙන් පසුව සුපුරුදු කෝපි පරිච්ජේදය ඇරඹුන පසුවය. කෝපි සුවඳින්...
ජීවිතයේ අවිනිශ්චිතතාවය තුළ චමත්කාරය සහ අභියෝගාත්මක බව යන හැඟීම් ද්විත්වයම ගැබ් වී ඇත. එය අපට වර්ධනය වීමට, අපව පුදුමයට පත් කිරීමට, අපගේම කතාවල කතුවරුන්...
ග්‍රෝව් අවන්හලේ විසල් තුරු සෙවණ යට එවෙලේ උන්නේ තමාත් උශාලිත් පමණකි. සති අන්තයේ දිනයක දහවල් දෙකට පමණ වුවද එහි අව්වක් තිබුනේ නැත. මද වේලාවකට...