පතිදම්වැල්

බලාපොරොත්තු වලට පිපෙන්නට විශේෂ හේතු අවශ්‍ය නැත. අවාරයක වැටන වැසි පොදකින් වුව සිහිලසත්, සෙනෙහසත් ලබා පිපෙන්නට බලාපොරොත්තු වලට හැකිය. අනෙක් අතට ආදරය අප වටා එතෙන...
“අම්මා ඕන” කියමින් කෙඳිරිගාන දුලන්‍යා ඉන්නේ අඩ අසිහියකින් මෙනි. බෙහෙත් වේල්කීපයක් ලැබීමත් ගතට දැනෙන අප්‍රාණිකත්වයක් නිසා ඇද මත වියැලුණු පරඬැලක් මෙන් වැතිරී හිඳින දුලන්‍යා...
ඉවසීම අපට උගන්වන්නේ ඉක්මන් නොවී බලා සිටීමටයි. හොඳ දේට කාලය ගතවන බවත්, සමහර අවස්ථාවලදී, සාමකාමී මනසකින් දුෂ්කරතා විඳදරාගත යුතු බවත් එය අපට මතක් කර...
ජීවිතයට අහම්බයන් එන්නේ අහම්බයකිනි. ජීවිතයද අහම්බයකි. මනුෂ්‍ය පැවැත්ම තුළ, ප්‍රේමය අපගේ ජීවිතයේ සංකීර්ණ රටා හරහා ගමන් කරමින් වඩාත් ගැඹුරු අත්දැකීම් සහ නිමේෂයන් මවයි. අපගේ ගමන...
දුලන්‍යාගේ ක්ලාස් ටීච මිස් උශාලි තමයි ඇත්තටම මුලින්ම මේ බව තේරුම් අරගෙන තිබුනෙ, විච් ඊස්  ගුඩ් තින්ග්, අපි ඒකයි හිතුවෙ මිස්ට කුලරත්න මේ ගැන...
ප්‍රශ්න එන්නේ එක පිට එකය. කරදර කාලවල කරදර මෙසේ පේලියට මෙන් එන බව අනුප තේරුම් ගනිමින් උන්නේ ජීවිතේ පලවන වතාවටය. දෙවියන් විසින් පරීක්ශා කරමින්...
මේ ඉන්නෙ කවුද පුතා?” උශාලි එසේ ඇසුවේ පෙර පාසලේ පාඩම් අතරතුර තම පවුල ගැන අඳින්නට යැයි කියූ චිත්‍රයක දුලන්‍යා විසින් ඈතට කර ඇඳ තිබූ කාන්තා...
ඇතැම් ගැටලු ජීවිතයට එන්නේ නොහිතන වෙලාවකය. ෂෝබිතා නිවසට කතා කර අම්මාටත් තාත්තාටත් තර්ජනය කර තිබුනේ ඔවුන් විසින් දික්කසාදය නොදෙන ලෙසට තමන්ට බලපෑම් කරන බව...
ආයෙමත් හමුවන බලාපොරොත්තුවක් සිත තුල නොතිබුණද දුලන්‍යා තම පෙර පාසලේ ඉගෙනුම ලබන තෙක් ඔහු හමුවන්නට සිදු වන බව උශාලි නොදැන උන්නා නොවේ. එහෙත් ඒ තමාට...
අනුප ෂෝබිතාට අමතන්නට කොතෙක් උත්සාහ කලද ඇය උන්නේ ඒ කිසිවකට සවන් දෙන්නට නොකමැත්තෙනි. අනෙක් අතට තමා ඔහුව හැරදා පැමිණියායින් පසුව හෝ ඔහු තමාව දික්කසාද...