මෙහි රැගෙන පැමිණ තිබූ ඇඳුම් අතරින් ඉදිරිපස රතු පැහැති මල් එම්බ්‍රොයිඩර් කර තිබූ සුදු කුර්තාව මා තෝරා ගත්තේ එම ඇඳුම මගේප්රියතම ඇඳුමක් වූ හෙයිනි....
කෙනෙකුගේ ජීවිතය යනු මෙතරම් ආශ්චර්යජනක සිදුවීම් වලින් පිරුණුදෙයක් දැයි මම කල්පනා කරමි. ජීවිතයට එළඹෙන දුක් කම්කටොලු හා බාධා ඇතුළත අපූර්වත්වයෙන් පිරී ගිය සිදුවීම් රැසක්...
ජ්‍යෝති විසින් තල්ලු කරගෙන පැමිණි රෝද පුටුව කුඩා ශාලාව තුළට ඇතුලු වන විටම මල් වෙඩිල්ලක් පුපුරා ගියේ මා තිගැස්මට ලක් කරමිනි. මට මගේ දෙනෙත්...
ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් මම ජීවිතය උගනිමින් සිටිමි. ජීවිතය බොහෝ සුන්දර බවත්, ධනාත්මක සිතිවිලි කෙනෙකුගේ ජීවිතය පිච්ච මල් මාලාවක් මෙන් හැඩ කරන බවත්, සුවඳවත්...
වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට කෘතිම ශ්වසනය ලබා නොදෙන බවත්, ඔහු මගේ මුවට උඩින් පහත් වී කිසිවක් සෙමෙන් පවසන බවත් මගේ යහන අසළට පාවෙමින් ගිය...
මගේ ගතට ඉමහත් සැහැල්ලුවක් දැනෙමින් තිබිණ. පුලුන් පෙඳක් සේ සිතෙන දිශාවකට පා වී යන්නට තරම් ඒ සැහැල්ලුව බලවත්ය. ඇතැම්විට වෛද්‍යවරුන් විසින් මට ලබා දෙන...
කිසිවකු මගේ උරහිසින් අල්ලා සොලවනු දැනුනෙන් මම දෑස් හැරියෙමි. ජ්‍යෝතිගේ දෑස මා ඉදිරියෙහි පෙනි පෙනීත් මට දැනුන බිය කිසිසේත්ම පහ නොවීය. යහන මත හිඳගත්...
දහස් පෙතියා මල් යාය මැදින් ඇවිද යද්දී මට දැනුනේ මා වෙනස්ම ලොවකට පිවිසී ඇති සෙයකි. ජාන්සි යන නමේ අකුරු වල හැඩයන්ට සකස් කර තිබූ...
අම්මා වෙහෙසට පත් ලෙසින් පුටුව යහන වෙතට ළං කරගෙන හිඳ ගත්තාය. ඇය කුමක් පවසන්නට සැරසෙන්නේද යන්න මට සිතා ගත නොහැකි විය. අම්මා වසරේ විශිෂ්ඨතම...
හේෂාන් සහ අරුණෝදි නික්ම ගියේ රිදුනු සිතින් යුතුව වන්නට ඇතත් මම කඳුලකුදු නොසලා සියල්ල දරා සිටියෙමි. පිටතින් සන්සුන්ව සිටියද, මගේ හදවත වේදනාවෙන් රිදුම් දෙමින්...