මීදුම් මාරුත

මීදුම් මාරුත by Nibandhika Wanninayake
"අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්.." භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"හෙලෝ ආන්ටි..කොහොමද?" දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය. "භාවනා ගෙදර...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
මාලිකාගේ කල්පනාවට බාධා වූයේ දොර සීනුව වැදෙන හඬ ය.සකුණ හිනැහෙමින් දොරකඩ හුන්නේ ය.ඔහු හදිසියේ දැකීමම හදවතට සහනයක් වීම ගැන සිතමින් මාලිකා ඔහුව පිළි ගත්තා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා රැකියාවෙන් දීර්ඝ නිවාඩුවක් ගත් නිසා උදෑසනම අවදි නොවන්නී ය.ඇයට විශාදය වෙනුවෙන් ලැබෙන ඖෂධ කාව්‍යාව තද නින්දක ගිල්වන නිසා මාලිකා කරන්නේ දියණියට රිසි පරිදි...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා සිහිනයක් දුටුවා ය. ඇය දිගු මාවතක් ඔස්සේ ඇවිදිමින් සිටියා ය.එය මලින් බර වූ උද්‍යාන මාවතකි.කවරදාකවත් නොදැනුණු සැහැල්ලුවක් ද සැනසීමක් ද දැනෙද්දී ඇයට ඉහළින් නීල...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?" උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත් සකුණ විශ්ව විද්‍යාලයේ උගත් කාලයේ ප්‍රේමයක්...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"දඟම කාලේ නේද උදාරා දැන්.." මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ හුරතලය මොහොතක් වින්දා ය. "රසිකගෙ උදව් තියන...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"එතන ලෙඩ බලන්න දුවන්න කලින් ඔයා කියන්න මොකක්ද මේ වෙඩින් එක පරක්කු කරන කතාව?" භාවනගේ හඬ සකුණට ඇසුණේ ආවේගශීලිව ය. "අපි මේක ටිකක් පරක්කු කරමු භාවනා.මං...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ කියනව පුතේ වෙඩින් එක ටිකක් පරක්කු කරමු කියල." මාලිකා ළතැවිල්ලේ එසේ පැවසුවේ කාව්‍යාට ය.ඇය ඒ අසා තිගැස්සුණා ය.හදිසියේ නංගිගේ විවාහය කල් දමන්නට හේතුවක් ඇයට...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
බිළිඳියට නිදන්නට දී උදාරා සාලයට ආවා ය.වසංගතය අහවර වෙමින් පැවතිය ද කොහේවත්ම යන්නට රසිකගේ කාර්යබහුල ව්‍යාපාර හන්දා ඉඩ නැත.ඔහු වෙහෙසෙන්නේ පිය උරුමය ඉදිරියට ගෙන...