අනුත්තරා කිසිවක්ම නොලීවා ය. ඇය ඒ වෙනුවට කළේ ලාවන්‍යාට වීඩියෝ ඇමතුමක් ගැනීම ය. අනුත්තරා මේ අමතන්නේ තේජ ගැන වැඩිදුර කතා කරන්නට වග සිතෙද්දී ලාවන්‍යාට...
ඒ වෙලාවේ මංජරී දුල්නෙත් ව දුටුවේ විදුර ගේ ඇස් වලට තත්පරයෙන් සීයෙන් කොටසකට පමණ පස්සේ ය. ඒත් එක්ක ම දුටු අයානා ගේ සිනහ වෙන...
රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.සඳ නැති අඩුව නොදැනෙන්නේ ඒ හන්දා ය.තේජගේ නිවසේ එකම විදුලි බුබුලක්වත් නොදැල්වේ. ඒ හන්දා දැනෙන හැඟීමට "හද්දා...
දුරස්ථ පාලකයෙන් රෝලර් ඩෝ එක විවර කරන ගමන් අයානා දුම් කබල මිදුලේ පසෙක තැබුවා ය. පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා හාත්පස නැවුම් වී...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා...
බටහිර අහස ලා නිල් හා තද නිල් බතික් රෙද්දක මෝස්තරයක් ඇඳ තිබිණ. සූර්යයා බැස ගිය ගමන් වූවත් රතු තැඹිලි සළු හඳින්නට එදා අහසට ඕන...
අපි ඔය භවන්ත කාරයා ලාවිගෙන් අයින්ම කරපු එකේ එයාට ටික කාලයක් නිදහසේ ඉන්න දුන්නොත් හොඳ නැද්ද?ඔය හිතේ තුවාල එක්ක එයා ආයේ අලුත් රිලේෂන්ශිප් එකක්...
කොල්ලන් ගේ සිනහ හඬින් ආපන ශාලාව පිරීතිරී යන්නට විය. ඔවුන් මේ වෙලාවට කැන්ටිමට ආවේ ම මංජරී සිය අලුත් සහකරු සමගින් කැන්ටිමේ දී මුණගැසීමේ බලාපොරොත්තුවෙනි....
වෘත්තිමය කටයුතු සම්බන්ධයෙන් තේජ දක්වන සුහුරුබව ලාවන්‍යාගේ සිත තදින්ම පැහැර ගන්නට සමත් විය. ඔහු සතුව අණ දීම් නැත. යෝජනා පමණක් ඇත. සියළුම වැඩසටහන් සැලසුම්...
විජේරාම හන්දියේ කඩ සාප්පු විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබුණේ ය. සඳ පළුවක් ද තනි තරුවක් ද අහසේ එක කොනක පායා තිබී විශ්ව විද්‍යාලයේ සිට...



