‘සතියේ මංගල යුවළ’ යටතේ ‘බිම්සරා ෆොටෝග්‍රැෆි’ නම් ස්ටුඩියෝවක අනුග්‍රහයෙන් ‘ස්ටයිල්’ නම් සඟරාවේ පල කර තිබූ මංගල ඡායාරූප සියල්ලම හේෂාන්ගේ සහ අරුණෝදිගේ ඡායාරූප බව දකිද්දී...
අමුතු පන්නයේ ඕපාදූපයක් ලැබුණු විට එය ආරක්ෂා කරගන්නට සමහර ගැහැනුන්ට අපහසු ය. භාග්‍යා ඒ මොහොත පසුකරමින් සිටියා ය. නොදන්නා අලුත් අම්මා මල් පොකුරක් යැවීමේ...
ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලේදී මගේ ප්‍රතිකාර කටයුතු නිසියාකාර ලෙසින් සිදු වෙමින් තිබිණ. ඇතිවන යම් යම් අපහසුතා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය...
මගේ කොට්ටය අසළ වූ ජංගම දුරකතනය නොනවත්වා නාද වෙන හඬ නින්දෙන් මෙන් මට ඇසිණ. හිස ඔසවා එදෙස බලන්නට උත්සාහ කළ ද, අවට පරිසරයම මා...
"මෙයා කොහොමද අක්කා ප්‍රෙග්නන්ට් කියලා දන්නේ?"
සඳරැස්ගේ ආවේගශීලි කටහඬ කාමරය පුරා පැතිර ගියේ ය. ඔහු මල් කළඹ දුලන්‍යාගෙන් ලබා ගත්තේ උදුරාගෙන මෙනි. එහි ඇති වචන...
බොහෝ සුබ සිහින දකිමින් කලකට පසු සුවදායී නින්දක් ලැබූ මම උදෑසනම පිබිදුනෙමි. මා දුටු සිහිනයන් සියල්ලෙහිම හේෂාන් ද සිටි බව මතකයෙහි රැඳී තිබිණ. මම...
"කතා කරන්න ඕනෑ."
කමල් විජේවර්ධන කාමරයට පැමිණීම ම පුදුමයක් බව සහස් සිතී ය. ඔහුට විහස් සමඟ ව්‍යාපාර ගැන කතා තිබේ. විහස්ට දේශපාලන ගැටලු සම්බන්ධයෙන් පවා...
මම දුරකතන තිරය මත දිස්වන අම්මාගේ රුව දෙස බලා සිටියෙමි. සිනාමුසු මුහුණින් යුතුව සිටින අම්මාගේ එම ඡායාරූපය මා විසින් ගන්නා ලද්දේ හේෂාන් සහ ඔහුගේ...
ඇයට ඇති වනතුරු හඬන්නට කඳුළු තිබිණ. මේ විසි හතර වසරකට ආසන්න කාලයක් හෙළන්නට අතපසූ වී තිබූ කඳුළු ය. හිත තද කර ගනිමින් නොහෙළා ඉන්නට...
මගේ හදවත තදින් ගැහෙන්නට වූයේ මන්දැයි මට නොවැටහිණ. හේෂාන්ගේ නිවසේ දුරකතනයෙන් පැමිණි ඇමතුම හා සම්බන්ධ විය යුතුද, නැද්ද යන්න කල්පනා කරමින් සිටියදී දුරකතනය විසන්ධි...



