චාන්දනී පුතුගේ කාමරයේ දොරට සන් කළා ය. ඇගේ "ලොකූ" කවදත් හිඳින්නට කැමති කාමරයේ දොර වසාගෙන ය.නිහඬව ය. "පොඩී" ට ජාතික රගර් කණ්ඩායමට බැඳෙන, සංගීත...
මුර කුටිය තුළින් පිටතට පැමිණියේ තද කොළ පැහැති ඇඳුමින් සැරසී සිටි මිනිසෙකි. ආරක්ෂක නිළධාරියෙක් යයි සිතිය හැකි ඔහුගේ හිසෙහි කලු පැහැති තලප්පාවක් බැඳ තිබිණ....
"උඹ මගේ ජීවිතේ පළවෙනි වටින දේ උදුරා ගත්තා. දෙවැනි දේ තමයි අන්තිම දේ. මං ඒකට ඉඩ තියන් නෑ."
සඳරැස් සිතන්නේ ආවේගයෙනි. ඒ ආවේගය එතරමට ඔහුට...
මා ප්‍රතිකාර සඳහා ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලට කැඳවාගෙන යාමට පැමිණෙන බව පැවසුවද, හේෂාන් පැමිණෙනු ඇතැයි මා තුළ බලාපොරොත්තුවක් නොවීය. එහෙත් හේෂාන් උදෑසනම අප...
කියන්නට හිතෙන හැමදෙයක්ම ඒ මොහොතේම කියන්නට අවශ්‍ය නැති බව සඳරැස් ඉනික්බිතිව සිතී ය. අද අපූරු දවසකි. ඒ අපූරු දවසේ සතුට මේ ආකාරයට ඉතිරි වී...
හේෂාන්... හේෂාන්, මව සහ පියා සමග උත්සව ශාලාවට පිවිසෙන අයුරු මා බලා සිටියේ විස්මයට පත් දෑසින් යුතුවය. ඔහු ද අපගේ විවාහ මංගල්‍යයේ පිටත්වීම සඳහා...
"ඔයා ඉන්නේ නම් වීරයා වගේනෙ"
දුලන්‍යාට එසේ කියන්නට සිතිණ. බිරිඳකට සැමියා ඕනෑම වන මොහොතේ එසේ මඟ හරින්නට බැරි වග කියා ඇය ඉන් අනතුරුව තර්ක කරන්නට...
නැවුම් පැතුම් පිරි ලස්සන දවසක
සියොතුන්ගේ කිචිබිචි නාදේ
ආදරයෙන් පිරි දෙහදක ලස්සන
මුලු ලොවටම දැනිලා වාගේ...
මම මනාලියක වී සිටිමි. සුදු සාරියකින් සැරසී මල් කළඹක් දෝතින් දරාගෙන සිටින...
කරන්නට කිසිවක්ම සිතා ගන්නට නොහැකි මොහොතක සිටියේ දුලන්‍යා ය. සැලසුම් සහගතව දරු උපත පෞද්ගලික රෝහලක සිදු කරන්නට සිටි තාරකා අක්කාට දැන් කුමක් වේදැයි ඇය...
අම්මා නිවසට පැමිණෙන තුරුම සුදු නංගී හා මා අතර කතා බහක් ඇති නොවීය. මා සමීපයේ සිට පරිගණකයේ යම් කාර්යයක නිරතව සිටින බවක් පෙන්වීමට උත්සාහ...



