සඳරැස්ගේ දෙතොල් පෙති ලිහී සිනාවක් නැඟී ආවේ ය. ඇගේ නෝක්කාඩු බැල්ම කම්මුලක් මත හාද්දක් තවරන්නට සිතෙන මට්ටමේ බැල්මකි. ඒ බැල්ම තවතවත් ජීවිතයට ඔහුට උවමනා...
පසුගිය රාත්‍රිය මුලුල්ලේම නොකඩවා ඇද හැලුනු වර්ෂාව ඒ වනවිට තුරල් වී තිබිණ. වැහි වලාකුළු වලින් බරවූ අහස හඬන්නට සැරසෙන ගැහැනියක සිහිපත් කරයි. මුලු පරිසරයම...
"ඕකාගෙ කන පැලෙන්න දෙන්න ඕනෑ."
සඳරැස් ඕනෑවටත් වඩා කලබල වී සිටියේ ය. පාසල් කාලයේ පටන් අතපය විසි කිරීම ප්‍රශ්න විසඳා ගන්නට ඇති පහසුම මඟ බව...
දිනෙන් දින බොහෝ සෙමෙන් ගතව යමින් තිබිණ. හේෂාන් රෝහලේ සිට නිවසට ගොස් දින ගණනාවක්ම ගත වුව ද මේ දක්වාම ඔහු දුරකතන ඇමතුමක් හෝ නොදුන්...
"මාව ලැජ්ජා වෙන්න මං ඉඩ තියන් නෑ දුලන්‍යා."
සහස්ගේ තර්ජනය දුලන්‍යා බියට පත් කළේ නැත.ඒ වෙනුවට මේ බලහත්කාරයෙන් ජීවිතයට පිවිසෙන්නට උත්සාහ කරන්නා ගැන කෝපයෙන් ඇය...
අම්මා ආරාධනා පත්‍රය අතට නොගෙන අරුණෝදි දෙස බලා සිටියේ විමතියෙන් යුතුවය. අරුණෝදි හදිසියේම විවාහ වන්නට සැරසෙතැයි අම්මා සිතන්නට ඇති අතර මටද එසේ සිතිණ. අම්මා...
සමහර මිනිත්තු ජීවිතයටම ප්‍රමාණවත් ය. ජීවිතය ගැන සිතා සිටි බොහෝ කාරණා අමතක කර දමන්නටත් ජීවිතය දෙස හැරී බලන්නටත් සමහර මිනිත්තු උදව් වන බව සඳරැස්...
හේෂාන් දැක ගැනීමට මට උවමනා වුව ද, අම්මා මා රෝහලට කැඳවාගෙන නොගියද, ඇය ඔහු දකින්නට දිනපතා රෝහලට ගියාය. ඒ යන ගමන් වල දී තමාට...
අම්මාත්, සුදු නංගීත් නිවසින් පිටව ගොස් කෙමෙන් කෙමෙන් කාලය ගත වෙද්දී මම බෙහෙවින් නොසන්සුන් වූයෙමි. කිසියම් දෙයක් සිදුව ඇති බව වැටහුණද, එය කුමක්දැයි අනුමානයෙන්වත්...
"ආදරේ කරන්න ඕනෑ අපිට ආදරේ මිනිස්සුන්ට මිසක් අපි ආදරේ මිනිස්සුන්ට නෙවෙයි"
මධුනි එසේ කියන්නට වූවා ය.සහස්ගේ වීම ආශිර්වාදයක් බව ඇයට සිතේ. ඇය ඒ මතය ස්ථිර...



