උදා වූ දවස බොහෝ සුන්දර දිනයක් යයි මට සිතිණ. පරිසරය පුරාම යන්තමින් පැතිර ගිය මීදුම් පටලය, හිරු උදා වී හෝරා කිහිපයක් යන තුරුම පරිසරය...
"අක්කලාගෙ ගෙදර යන්නෙ ඇයි අනේ?"
රිද්මිට තිබුණේ ඒ තීරණය ගැන අකමැත්තකි. ඇයට කොහොමටත් විවිධාකාර සිහින තිබිණ. ඒවා ෆැන්ටසියක් වීම ගැන ඇයට ගැටළුවක් තිබුණේ ද නැත....
කෙතරම් පාලනය කර ගැනීමට උත්සාහ කළ ද, නොදැනුවත්වම මට මහ හඬින් හැඬිණ. වජිරා මා අසළට දිව ආවාය. ඇය මා තුරුලු කරගත්තේ මා ආරක්ෂා කර...
මා තමා දෙස විමසිල්ලෙන් බලා සිටින බව අරුණෝදි දකින්නට ඇත. හිස එසවූ ඇය මදෙස බලා මඳ සිනා නැගුවාය.
“ඔයා මේ දවස් ටිකට ගොඩක් ලස්සන වෙලා.”
මම...
"තරූ අක්කලගෙ අම්මා ඉන්නෙ කොහෙද අයියේ?"
දුලන්‍යාට ඒ ප්‍රශ්නය අයියාගෙන් අසන්නට සිතුණේ රාත්‍රියේ ය. මුළු දවසක්ම ඇගේ හදවතේ කටුවක් ඇනී තිබිණ. සඳරැස් වේදනාවෙනි. දුලන්‍යා අනාරාධිතවම...
අම්මා සුපුරුදු පරිදි සිය කේක් සාප්පුවට දිනපතා ගිය නමුත් ඇය එහි වැඩි වේලාවක් නොරැඳී නිවසට පැමිණියේ මා නිසාය. නිදහස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකු වශයෙන් කටයුතු...
සඳරැස් සාලයේ පුටුවකට වැටෙන අන්දමත් එහි විට්ටමේ හිස ගසාගෙන පුටු අත් මතින් දෑත් පහළට වැටෙන්නට ඉඩ හැරියේ ය. දුලන්‍යා බලා සිටියේ ඒ දෙස නොවේ....
ගැහැනු දරුවකු ගත කරන සුන්දර ජීවිතය බොහෝ විට විවාහයෙන් කෙළවර වන බවට සුදු නංගී පවසන වදන් වල සත්‍යයක් නැතැයි කිව නොහැකිය. ආච්චි අම්මාත්, සීයාත්,...
කාමරයේ තිර රෙදි ඈත් වී යහන මතට හිරු රැස් වැටෙද්දී දුලන්‍යා ඇස් යාන්තමට විවර කළා ය. කම්මැලි ය! හොඳටෝම කම්මැලි ය! නමුත් ඇයට අම්මාගේ...
තාත්තා කිසිකලෙක අම්මා පවසන දෑ පිළිගන්නා අයෙකු නොවේ. අම්මා අප වෙනුවෙන් කතා කරද්දී ඔහු කෙතරම් කෝපයට පත් වෙනවාද කිවහොත් ඔහුගේ මුහුණ රතු වී දෑස්...



