සුදු නංගී හේෂාන්ගේ මවට දොස් නගන්නේ ඇය කෙරෙහි ඇති තරහ නිසාම නොව මගේ සිත සැනසීමට බව මම දැන සිටියෙමි. අම්මා ද ඒ බව දැන...
රෝහල් වාට්ටුවේ ගත කරන දිවියට මම කෙමෙන් පුරුදු වෙමින් සිටියෙමි. තෙදිනක් පමණ වජිරා මා ළඟ සිටියද, ඉන්පසු ඇයට රෝහලේ රැඳී සිටින්නට ඉඩ නොලැබුන හෙයින්...
තුහින නිවසට ගොඩ වූයේ නිස්කලංක හැඟීමකිනි. දොරකඩ කොතැනක හෝ කැමරාවක් නැති බවට සැක හැර දැන ගැනීම ම සහනයකි. තුහින කොහේටවත් යන්නට පෙර මුළුතැන්ගෙයට එබුණේ...
මම දෙනෙත් විවර කරන්නට තැත් කළෙමි. එහෙත් දෑස් පියන්පත් විවර කරන්නට නොහැකි තරමට ඇසිපිය බරැති ඒවා ලෙස දැනෙයි. යන්තමින් විවර වූ දෙනෙත් වලට දිස්වන...
සුදු නංගී අම්මා විසින් කලින් පිළියෙල කර තිබූ මංගල කාඩ්පත් යැවිය යුතු අයගේ නාම ලේඛණය මා අත තැබුවාය. එහි මුලින්ම වූයේ ‘මේජර් වංශනාථ’ යන...
හේෂාන් මගේ අතැඟිලි තම අතැඟිලි හා පටලා ගත්තේය. ඔහුගේ දකුණත වෙදැඟිල්ලෙහි වූ රන් මුදුව මගේ නෙත ගැටිණ. එහි කොටා තිබූ ඉංග්‍රීසී ‘එච්’ අකුර අසළ...
"ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේම නෙවෙයි. ඔයා පුංචි පුතෙකුට තාත්තා වුණා කියලා දැක්කම හරිම සතුටක් ආවා. සතුටින්ම ඉන්න."
මලිති එසේ ලියා යැවූයේ අලුත් මල්...
අම්මා දුටු සැනින් හේෂාන් සහ ඔහුගේ මිතුරා පසෙකට වූයේ මන්දැයි මට නොවැටහිණ. ඇතැම් විට අම්මා ඔවුන්ට දොස් නගනු ඇතැයි ඔවුන් බිය වන්නට ඇත.
“අනේ බයටම...
"දැන් තමුසෙ අර ඩයරි එක ලියන් නැද්ද?"
උත්පලාගේ නික්ම යෑමෙන් තෙමසකටත් වඩා ඉක්ම ගොස් තිබූ දිනක රුවිනි ඇසුවේ හදිසියේ ය. මලිති නිස්කලංක සිනාවක් නැඟුවා ය.
"කිසිම...
තාත්තා අම්මාට පහර දෙන සෑම දිනකම තාත්තාගෙන් දික්කසාද වන්නැයි සුදු නංගී ඉල්ලා සිටියි. දික්කසාදය යන වදනෙහි අරුත පවා හරියට නොවැටහෙන සුදු නංගී එසේ පැවසුවද,...



