"මට මගේ දරුවව ඕන" කෞෂි සිහින් එහෙත් පැහැදිලි හඬකින් පැවසුවා ය. ඇය සෘජු බැල්මකින් බලා හිඳියි. තේජ සසැලී ගිය නමුත් තේජාන්විතව නිහඬ බව රැක්කේ ය....
දුරාශා ගෙදර ගියේ දුල්නෙත් ගේ ගෙදර අය නික්ම ගිය පසු ය. අයානා ඇයට ව්‍යාංජන සියල්ල අසුරා දුන්නා ය. ඇය බත් ගෙන යාම ප්‍රතික්ෂේප කළා...
එකම අංකයකින් පැමිණ තිබූ මඟ හැරුණු ඇමතුම් කිහිපය ගැන විපරම් කරන්නට තේජට සිතුණේ රැකියාවේ මඳ ඉසිඹුවක් ලද මොහොතේ ය. සාමාන්‍යයෙන් මෙසේ මඟ හැරුණු ඇමතුම්...
ප්‍රියන්ති හා නාලිනී මුලින් ම උනුන් හමු වූයේ ධර්මාශෝකයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ දිනෙක ය. ඒ මීට වසර ගණනාවකට කලින් දුලනිකා හා...
ලාවන්‍යා මිතුරියන් තිදෙනාම සිටින වට්ස්ඇප් සමූහයේ පණිවිඩ එකක්වත් විවර නොකර අනුත්තරාට පණිවිඩයක් යැව්වා ය. එය කෙටි පණිවිඩයක් නොවේ. රචනාවකි. ඉන්ද්‍රා ආන්ටිගේ යෝජනාව ද ඒ...
සඳුදා වරුවෙන් නිර්වාණ ද්වාර ය වසා දැමිණ. දුරාශා උත්සාහ කළේ ඒ වරුව නතර වී අයානා වෙනුවෙන් කළ හැකි උදව්වක් කරන්නට ය. නමුත් අයානා ඊට...
ලාවන්‍යා දෑස් හැරියේ ඉන්ද්‍රා ආන්ටිගේ කියවිල්ලේ සැරට ය. ඇයට කැමිලා පාකර්ගේ තොප්පියේ ඇදය ද මීනා කුමාරිගේ කොණ්ඩයේ සරුසාර බව ද අලුත් නිළියකගේ ගවුමේ කොට...
තාත්තා ගෘහ මූලිකයා වූවාට ඔහු වැඩ කරන්නේ අම්මා ගේ කැමැත්තට මුල් තැන දී වග දුල්නෙත් හොඳින් දනී. ඒ තාත්තා අම්මා කෙරේ වන බියක් නිසා...
නවීන් පැවසූ කතාව අසා සිටි තේජ අතීතයේ ඇවිද යන්නට පටන් ගත්තා ය. වලව්කාරියක වීම හන්දා අම්මාට තේජගෙන් ඕනෑ වූයේ ද රමාලිගේ වර්ගයේ ලේලියකි. මල්ලි...
කුඩා එල් හැඩැති බරාඳයෙහි දුල්නෙත් ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. ඒ තරම් විශාල නොවූ කුඩා නිවසක් වී ද එය සැනසුමෙන් පිරි ගෙදරකි. ඔවුන්...