"මිසිස් ප්‍රතාපසිංහ පුදුම තරම් සතුටකින් ඉන්නේ" ඒ කොටස රැකියාවට අයත් නැතත් අනුත්තරා තේජට පැවසුවේ හිනැහෙමිනි. "දරුවන්ට ආදරෙන්" වැඩසටහන් මාලාව සමාජ ජාලා කළඹවන්නට පටන් ගෙන තිබූ...
වස්සනාන ඍතුවේ දී අග නුවර මන්දාරම් නුවර වාගේ වෙන දවස් තිබේ. හිමිදිරි පෙදෙස වාගේ වෙන දවස් තියේ. ඒ වගේ දවස් වලට අයානා කුඩා කල...
"අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ වගේ හිතෙනවනම් දැන්මම ඔය ළමයා ගැන හිතන එක නවත්තන්න මල්ලි. එයා වේදනා වින්ද කෙනෙක්. ඔයාගේ...
අසීරු දුෂ්කර කාල ජීවිත කරා උදා විය හැකි බව අයානා දැන සිටියා ය. දරුණු කුණාටු ජීවිත මැද්දෙන් හමා යා හැක. වියළි කටුක ගිම්හාන වුව...
ප්‍රේමය මහා අඳුරක සඳ  එළියක්ව දැල්වෙන අන්දම නිර්වාන්ට දැනෙන්නට පටන් ගෙන තිබිණ. රුවන්දී සමඟ බැඳීමක් මිස ප්‍රේමයක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා...
ලාවන්‍යා වැඩසටහනෙහි ගීත කිහිපයක් තෝරමින් අඩ හෝරාවක් පමණ ගෙවා දැම්මා ය. තේජ රැකියාව නිම කර නිවසට යන්නට සූදානම් මේ වෙලාවට ය. ඇයට එය හොඳින්...
අයානා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තා ය. මුළුතැන්ගෙයි සින්ක් එක ළඟට ගොස් අත සෝදන ගමන් "කියන්න" කියා කීවා ය. විදුර හිටියේ මහ කළුවරේ මහ මග රිය...
රමාලි හදවත මැද අත් හළ බෝම්බය පිපිරී හෘත් කුටීරවලින් ලේ ගලා යන්නට තේජ ඉඩ හැරියේ ය. නමුත් ඔහුට ඒ හදවත සිදුරු වී ගිය දවස...
චාරිත්‍රානුකූල විවාහ උත්සවයට පෙර දා රාත්‍රී භෝජනය සඳහා මනාලිය ගේ නිවසට යහළු මනාලයන් ද සමග යාම සම්ප්‍රදායික විවාහ චාරිත්‍රයකි. එම භෝජන සංග්‍රහය සඳහා ජයසුන්දර...
“අපි ප්‍රශ්නෙක ඉන්නවනම් ඒ ප්‍රශ්නෙ ඇත්ත ගැන නොකියා අපිට ඒකට විසඳුමක් හොයන්න බෑ.ගොඩක් වෙලාවට අපි කරන්නෙ යාලුවෙක්ට වුණත් ඒ ප්‍රශ්නෙ කෑලි කඩලා අපි කැමති...