"තුහින කියලා තියන දේවල් හරි"
රුවිනි නම් ඉතා පැහැදිලිව පැවසී ය. ආදරය අවසන් වී ගිය ද බැඳීම් ඉතිරිව ගිය පසු සමහර අවස්ථාවලදී මිදී යාම අපහසු...
දක්ෂිණ අධි වේගී මාර්ගයේ වැලිපැන්න සේවා පරිශ්‍රය ආශ්‍රිතව අංජන රිය නතර කළේ ය. වැඩි අවධානයක් රිය ධාවනය වෙත යොමු කරනවා වෙනුවට මඳ වෙලාවකට හෝ...
"මට ටිකක් කතා කරන්න පුලුවන්ද?"
මලිති නවීන්ගෙන් එසේ අසා කෙටි පණිවිඩයක් යැවූයේ නවාතැනක් සොයාගෙන පැමිණි දින රාත්‍රියේ ය. එකම නිවසේ ජීවත් වෙන ස්වාමිපුරුෂයා ට කතා...
රිය ඇදී ගියේ පුරුදු පාරේ ය. ඇහැට හුරු ගොඩනැගිලි හා වෙනත් මං සලකුණු පසු විය. ඒ කිසිවක් ගැන සන්තුෂී කිසි ම සැලකිල්ලක් නො කළා...
ඇලීම තරමට මිදීම පහසු නැති බව මලිති අවබෝධ කරගෙන සිටියා ය. එහෙත් ඇය වසර ගණනක අතීතයේ සිට අද දක්වාම නවීන් හන්දා ලැබුණු දේ ද...
අංජන ගේ හිතේ කප්පරක් සිතිවිලි පෙළ ගැසී තිබිණ. සන්තුෂී සිරිවර්ධන ගේ අතීතය සේ ම වර්තමානය ද ඔහු ට ප්‍රහේළිකාවකි. ඔහු ඒ ප්‍රහේළිකාවේ කොටු අතරේ...
"මං ඔයාගෙන් අහන ප්‍රශ්නෙ අන්තිම අසාධාරණයි ද කියන්න මම දන්නෙ නෑ. ඒ වුණාට මේ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්නත් බෑ."
තුහින එසේ කියද්දී රුවිනි කිසිම කැළඹීමක්...
ඒ ලියවිල්ල සන්තුෂී සිරිවර්ධන අතට ලැබිණ. ඇගේ ශ්වසන හා ආහාර මාර්ගයන් ක්ෂණික වියළීමකට ලක් විය. සන්තුෂී වේගයෙන් හුස්ම ගන්නට පටන් ගත්තා ය. කල්ප බණ්ඩාරතිලක...
තුහින නීතිඥවරයෙකු හමු වන්නට සිතුවේ ය. මලිති ජීවිතයට පැමිණිය ද නැති වුව ද උත්පලා තවදුරටත් ජීවිතයට අලවා තබා ගන්නට ඔහුට ඕනෑ නැත.
"මට තිබ්බ එකම...
ඉරණම්කාරයෙකු පිළිබඳ සංකල්පයක් ලෝකයේ බොහෝ ජන සමාජයන් හි පවතී. මනුෂ්‍යයෙකු උපදින්නේ සම්පූර්ණ මිනිසෙකු ලෙස නොව මිනිස් අර්ධයක් ලෙස ය යන්න එහි මූලික අදහසයි. ඒ...


