කොල්ලන් ගේ සිනහ හඬින් ආපන ශාලාව පිරීතිරී යන්නට විය. ඔවුන් මේ වෙලාවට කැන්ටිමට ආවේ ම මංජරී සිය අලුත් සහකරු සමගින් කැන්ටිමේ දී මුණගැසීමේ බලාපොරොත්තුවෙනි....
වෘත්තිමය කටයුතු සම්බන්ධයෙන් තේජ දක්වන සුහුරුබව ලාවන්‍යාගේ සිත තදින්ම පැහැර ගන්නට සමත් විය. ඔහු සතුව අණ දීම් නැත. යෝජනා පමණක් ඇත. සියළුම වැඩසටහන් සැලසුම්...
විජේරාම හන්දියේ කඩ සාප්පු විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබුණේ ය. සඳ පළුවක් ද තනි තරුවක් ද අහසේ එක කොනක පායා තිබී විශ්ව විද්‍යාලයේ සිට...
"අපේ වසුන්දරා මැණිකෙ එනකම් ඔහොම ඉඳගෙන හිටපං" අනුත්තරාගෙන් එහෙම අණ ලැබුණේ ලාවන්‍යා ඇගේ කාර්යාලයට ගිය මොහොතේ ය. වසුන්දරා ප්‍රතාපසිංහ මහත්මිය අතින් ලෝක ළමා දිනය සම්බන්ධ...
දුල්නෙත් අලගියවන්න පොත කියවීමට උත්සාහයක් හෝ නො ගත්තේ ය. ඒ තරමට ඔහු ගේ හිත වියවුල් වී තිබි බැවිනි. තුනී හිසරදයක් ද හිසේ ඈත කොනකින්...
"ළමා දිනේට කරන ප්‍රෝග්‍රෑම්ස් කරන්න උඹලගෙ ඔෆිස් එකෙන් මාව ඉල්ලලා අන්න. ඔයා මිසිස් ප්‍රතාපසිංහට මාව රෙකමන්ඩ් කරාද?" ලාවන්‍යා ඊළඟ දවසේ දහවල් අනුත්තරා ඇමතූයේ එහෙම කතාවක්...
ලෝකය කියන්නේ පුදුමයන් සහ අබිරහස් වලින් පිරුණු තැනක්. විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි සමහර දේ ගැන පවා විවිධ කතාබහ කාලයෙන් කාලයට ඇති වෙනවා. මේ කතාව...
විදුර සයුරංග ඒකනායක දැන් ඉස්සරටත් වඩා කඩවසම් ය. ස්ත්‍රීන් සේ ම පුරුෂයන් ද කොහොමටත් කඩවසම් වන්නේ වයස ගත වෙමින් පරිනත වන විට ය. උස්...
කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහමුලින්ම හිත හදා ගන්නට අසීරු වුණත් මේ කාලය හිත හදා ගන්නට ඕනෑම කාලයක් බව ලාවන්‍යා තේරුම් ගනිමින් සිටියා...
ෆේස් බුක් ප්‍රොෆයිලයට පහේ පන්තියේ දී ගත් ඡායාරූපයක් එක් කළ අයානා සඳැල්ලට ආවා ය. ඒ පින්තූරය ගත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දින වල මහරගම...