"මේ වතාවෙනම් උත්පලාගෙ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න එපා."
ඒ පණිවිඩය පැමිණියේ ඒ මොහොතේ ම ය.එය පැමිණියේ රුවිනිගෙන් නම් නොපෙනුණා සේ ඉන්නට ද එපා යැයි පැවසූ...
කුළ ගෙදර සිට නැවත මහ ගෙදරට දුර සංසාරයක් තරමි. පසු දාට පහන් වන විට සන්තුෂී අසීරුවෙන් මුත් ඒ දුර තරණය කොට සිටියා ය. උදයෙන්...
"ඔව් රනුක"
මලිති කතා කළේ තැති ගැන්මෙනි. රාජකාරියක් අතපසුවීම රනුකගේ දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් නොවේ. එවැනි කාරණා ඔහු සමග කතාබහ කර විසඳා ගත හැකි...
ස්වර්ණකාන්ති දෙදිනක් රෝහල් ගත ව සිටි ඉක්බිති යළි ගෙදර ගියා ය. ඒ දින දෙකෙහි ම සන්තුෂී නිදි වරා ගෙන අම්මා ළඟට වී සිටියා ය.
"ඔයා...
යන්තම් පුතා නිදා ගත්තා විතරයි!
අල්ලපු ගෙදර මහ සද්දෙ ඇහෙන්න පටන් ගත්තා. ලක්මි වටපිට බැලුවේ කරදරෙන්. කිරි බීලා බඩ පුරවගෙන ඉන්න නිසාද මන්දා පුතා සැපට...
රුවිනිගේ දෑස් බැල්ම මලිතිට නවතින්නට හේතුවක් විය. ඇය එහෙමම ඉඳ ගත්තේ හිතකින් නොවේ. ශේන්යාගේ අම්මා යැයි වෛද්‍යවරුන් කියවා ගන්නා තරමට ඇය කැළඹී සිටින බව...
ඈ ගමන් කලා ද පියෑඹුවා ද යන්න ගැන මලිතිට සැබෑවටම හැඟීමක් නොවිණ. ලෙයින් පෙඟුණු ශේන්යා දෝතට ගත් ඇය උස් හඬින් කෑගසමින් සිටියා ය. වීදුරු...
වට්සැප් බිත්තිය මත විවර වූ සරස්වතී දේවිය ගේ අනුරුව දුටු අංජන ට දැනුණේ ක්ෂණිකව ඔහු වසර විසි ගණනක අතීතයකට විසි වී ගියා සේ ය....
"මට හිතෙනව මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා."
විශාල ව්‍යාපෘතියක තොරක් නැති වැඩ අතර වුවත් රුවිනි වහා මිතුරිය වෙත හැරුණා ය. නිවාස සැලසුම යකාට යන්නට...
හෙමි හෙමිහිට පොද වැස්සක් වැටුණේ ය. දුහුවිලි හුළඟ සමග පොර බදමින් මාස කිහිපයක් ම පාරවල් දිග දිව ගිය රථ වාහන වල වීදුරු දිගේ දුඹුරු...



