මේ අවසාන තත්ත්වය කුමක් වේදැයි නොදැන පමා කළ සටහනක්.නමුත් ඔබ මෙය කියවන මොහොතේදී ද වේදනාව කියන්නේ මොනවගේ හැඟීමක්ද කියලා හොඳින්ම ඔබට දැනෙනවා ඇති.ලෝකයම එක්ව...
සූර්යා ට ඇසිඩ් ගැසූ පුද්ගලයන් නිර්ණය කර ගැනීම හිතූ තරම් පහසු වූයේ නැත. සීසීටීවී දර්ශව වලින් ඒ පුද්ගලයන් ගේ පෙනුම ගැන පැහැදිලි අනාවරණයක් කර...
"මට අනෝමා ආයේ ලබා ගන්න කිසිම දවසක උවමනාවක් තිබුණේ නෑ.එයාව අමතක කරලා වෙන කෙනෙකුට ළං වෙන්න හිත හදා ගන්න අමාරු නිසා තමයි මම කසාද...
"පිළිකාව උඩු දුවමින් තියෙන්නේ කකුල කපන්නේ නැතුව අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් නෑ."
වෛද්‍යවරුන් අපට එහෙම පැවසුවා.අසංකගේ අම්මා ජීවිතයේ අග භාගය හිටපු බව ඇත්ත.නමුත් අපට ඇගේ...
දැවිල්ලක් හෝ පිච්චීමක් වැනි සංවේදනයක් සූර්යා ට දැනුණේ ය. නමුත් ඒ සිරුරේ කොතැනකින් එන දැවීමක් ද කියා නිශ්චිත වූයේ නැත. ඈ සිටියේ දෙකට නැවී...
නිලූ උත්සව ශාලාව පුරා ඇස් හරවමින් විපරමක හිටියේ.ඔමාලිගේ විවාහ මංගල්‍යය කාලෙකට පස්සේ පාසල් මිතුරියන්ව ආයේ එකතු කරපු දවසක්.ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දහයක්ම ගෙවිලා ගිහින්.විශ්ව...
"අම්මේ තාත්තා යන්න ඕන නෑ.එයා අපි එක්ක ඉන්න ඕන.."
ජීවිතය අප පරිණත කරන්නේ නොසිතන මොහොතක බව මට සිතුණේ අම්මා ඉදිරිපිටට ගොස් ඇයට එසේ පැවසූ පසු...
හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි...
යෙහෙළියක සමග කාලය ගත කිරීමේ වෙනම ම සතුටක් තිබේ. එය ගැහැනු හදකට අත්‍යවශ්‍ය දෙයකි. ඒ සැහැල්ලු නිදහස් හැඟීම වෙන දේකින් ලද නොහැකි ය.
ස්ත්රීන්ට ම...
"ඔයාට තියෙන්නේ ආපහු කසාදයක් කර ගන්න.."
එක්දාස් හයසියවෙනි පාරට බිත්තර එකම කතාව ආයෙ ආයෙම ඇහෙනකොට මධූට ඇති වෙන්නේ මහා කේන්තියක්.හැමදාම මධූගේ සාර්ථකත්වය මනින්න හැමෝම පාවිච්චි...






