සූර්යා සතුටෙන් කෑම පිසුවා ය. රෑ බෝ වී ගෙදර යනු පිණිස, හෝරා දෙක තුනක් ගත කරන්නට අපාට්මන්ට් එකට එන බව ආලෝක දවාලේ කීවේ ය....
"අක්කේ,ඔයා මොකක් හරි ප්රශ්නෙකින්ද ඉන්නේ?"
එක ලේ ඇඟේ දුවනකොට සමහර දේවල් නොකිව්වත් දැනෙනවා.මං අක්කාගෙන් එහෙම අහනකොටත් අක්කාගේ ඇස් රතු වෙන්න ඇත්තේ ඒ නිසා.ඒත් අක්කා ඔලුව...
"ඇයි"
ආදරයෙන් අමතන්නට මඟ බැලූ කටහඬක් වියළි වී ගිය තැන යළිත් එය ආදරණීය නොවේ.දෙනෙත් මගේ ආදරය ඔහුට නොලැබෙන තැනට විනාශ කරගෙන අවසන් බව මට වැටහුණේ...
අස්ථි පිළිකාවක් කියන්නේ පහසු කාරණාවක් නෙවෙයි.අම්මා හිටියේ ක්රමයෙන් දුර්වල වෙමින්.මම අතට පයට දේවල් කරල එයාව බලා ගත්තට අම්මා හැම මොහොතකම තමන්ගේ වැඩ තනියම කරගන්න...
සූර්යා ලැසි ගමනින් ආලෝක ගේe මේසය වෙතට ම විත් පුටුවක් ඇද එහි අසුන් ගත්තා ය. මුහුණේ එක සිනහ බිඳක් හෝ නොවිණ. ආලෝක ඇදෙස බලා...
"ඇයි අනේ මෙයාව ගත්තේ.."
නීටා වැටට උඩින් එබිලා ලිහිණිගෙන් ඇහුවේ විස්සෝපයට පත් වුණු හඬකින්.අලුතෙන් අරන් ආපු බලුපැටියා එක්ක හුරතල් වෙමින් හිටිය ලිහිණි ඔළුව උස්සලා බැලුවේ...
'තාත්තෙ,දෙනෙත්ට කතා කරන්න එපා.."
දියණියකගේ සතුට වෙනුවෙන් තාත්තා කෙනෙකු නොකරන දෙයක් නැත.එහෙව් කාරණාවක් ඇපයට තබා මගේ තාත්තා දෙනෙත් වෙත යැවිය යුතු නොවේ.තාත්තා ගෞරවයක් සහිතව ජීවත්...
අසංකගේ අම්මාගේ අසනීපය එන්න එන්න වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ.ඇය ඉතා හොඳ දරා ගැනීමකින් ඒ රෝගයට මුහුණ දුන්නු හැටි සිහි වෙනකොට තවමත් මගේ...
ආලෝක නාන කාමරයෙන් පිටතට ආවේ ලුණු ඇඹුල් ඇති ව සන්දීපනී ට කතා කරන්නට සිතා ගෙන ය. නමුත් ඒ වෙත්දී ඕ කාමරයේ සිටියේ නැත.
පිටතට යාමට...
දෙවන සූර්යාගේ පිබිදීමට ඇත්තේ තව දෙහෝරාවකි. පළමු සූර්යා මෙන් නොව දෙවන සූර්යා අධික තාපයක් පිට කරන හෙයින් තමන්ට වැඩි වේලාවක් එළිමහනේ සැරිසැරිය නොහැකි බැවින්...






