එතැන් පටන් රෝහලට යාම කිසිසේත් ම සාර්ථක වූයේ නැහැ.ඉතා දැඩිව විනය නීති පවතින තැනක එසේ සුදාරක බලන්නට යාම කිසි සේත්ම කරන්නට නොහැකි බව මම...
ඉන්ධන පිරවුම් හලෙහි රිය නවතා ඉන්ධන පුරවන අතරේ, අපරාජිතා රත්මල්ගොඩ වේගවත් අතැඟිලි වලින් කෙටි පණිවිඩයක් ටයිප් කළා ය.
'මං ඇනෙක්ස් එක ගන්නවා. කී මනී හෙට...
"මං හිතනව මට දැන් දිගටම සූරියකාන්ත මල් හීනෙන් පෙනේවි.මං ඒ ඔයාට කිව්වේ රහසක්.ඒත් මගේ ජීවිතේ පහසු කරාට ස්තූතියි."
සකී ඒ හැම පණිවිඩයක් ම කියවූවා ය.සෑම...
අප දෙදෙනා ගැන මුණිවරගේ පමණක් නොව අපේ පවුල් දෙකේ සාමාජිකයන් ගේ ද බලාපොරොත්තු බිඳ වැටී තිබුණ වෙලාවක ය හදිසියේ ම යළි මගේ හිත හිරු...
අතිශය අසාර්ථක වෙමින් සිටි කාලයට නැවතුම තබන්නේ කෙසේදැයි අහස් සහස් වාරයක් සිතා තිබේ.කණ්ඩායම් සගයන් පවා ඔහුට ගිලිහී යන්නට නොදී හිඳින්නට බොහෝ අවවාද උපදෙස් ලබා...
නිවසේ කටයුතු කෙසේ හෝ පිළිසකර කර ගන්නට මට හැකි වුණා.ඒ මා පදිංචිව සිටින මගේ නිවසයි.එවිට ඒ නිවසින් මා එළියට ඇද දමන්නට කාටවත් නොහැකි බව...
'ගැහැනිය සෙවනැල්ල වැනි ය. පස්සෙන් එන විට පලා යයි; පලා යන විට පස්සෙන් එයි'
යනුවෙන් කියමනක් තිබේ. එය මගේ මනසේ රැඳුණේ, පාසලේ උසස් පෙළ පන්තියේ...
"සාරන්‍යාගෙන් ඈත් වෙනකම් උඹට හොඳක් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ."
සත්‍ය ඒ අයුරින්ම පවසනු විනා ආටෝප ඇති කිරීමේ ඵලක් නොවේ.මිතුරාගේ කතාව අහස්ව කළඹන්නට සමත්...
මම ඒ මුදුව ගෑරුප්පුවෙන් ගෙන,මේසය මත වූ කුඩා දිය බඳුනකට දැමුවෙමි. ඇඟිලි තුඩින් අයිසින් සෝදා හැර එය දෑගිලි වලින් දෑස් ඉදිරියට ගෙන බැලුවෙමි. එය...
"හොඳට කල්පනා කරලා බලපං.සූරියකාන්ත කතාව කොහෙදිද කිව්වේ?"
සියුම් දුරකථන ඇමතුමක් දී එසේ අසද්දී එවැනි කතාවක් කොහේ හෝ කියා නැති බව අහස් ස්ථිර කළේ ය.තමන්ගේ ප්‍රියතම...




