"අම්..මන්දාකිණී..මං දැනං හිටිය මට ඉන්න තරහකාරයො ගැන. ඇත්තටම..මං වරදක් නොකර ම මගෙං පලි ගන්න බලං ඉන්න මිනිස්සු. මට මොනා හරි වුණොත්.. මගෙ ජීවිතේට ලං...
රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.
ඈ එසේ නම් ප්‍රාණසරි...
සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව ම මම...
ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ. මුණිවර තනිව...
"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?"
මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා මං දිහා බලාගෙන ඉන්නවා.තාම මේ ලේන්...
රාත්‍රිය උදා වී තිබිණ.රවිඳු සිටියේ ඒ මේ අත සක්මන් කරමිනි.ප්‍රේමය අහිමි වී ගිය දවස්වල ඔහු වෙත නින්ද ළඟා වූයේ නැත.මේ ප්‍රේමයක් හිමි වේදැයි දෙගිඩියාවෙන්...
ජීවිතය තුළ සිහින සැබෑ කර ගන්නා හැම ගැහැනියක්ම වීරවරියක්. අතිශය අසීරු තැනක සිට ජීවිතයේ හිනි පෙත්තටම යන ගැහැනුන් සැබෑ Smart කාන්තාවන් ලෙස හඳුන්වන්නට පුලුවන්.
රූ...
සුධාරකගේ තත්වය යහපත් වන තුරුම කල් බලන්නටත් ඔහුට සම්බන්ධ කර ඇති යන්ත්‍ර නොගලවන්නටත් මට වෛද්‍ය කණ්ඩායම අවසානයේ දී පොරොන්දු වුණා .
"මේ රට ජාතිය වෙනුවෙන්...
ලොකු තාත්තා කියන්නේ ලොකු පවුරක් වාගේ රැකවරණයකට බව එදා මට තේරුණේ ය. අප වැඩ වලට එහෙ මෙහෙ යන ගමන් ඔහු මුණිවර ගේ කුඩා කල...
"ඔයා කියන්නේ රවිඳු ත් මාව යූස් කරනවා කියලද?"
හිමාෂා එසේ ඇසුවේ වේදනාවෙනි.එසේ අසන්නට සිදුවීම පවා වේදනාවක් බව ඇය හොඳින් දනී.නමුත් ප්‍රේමය යන මාතෘකාව තුළ ගැහැනිය...





