"කොහෙද සර් ගියේ?" මම එහෙම ඇහුවේ තිගැස්මෙන් ම නෙමෙයි.රැකියාවේ ස්වභාවය වගේම සුධාරකගේ ස්වභාවය අනුව වුණත් හිටිහැටියේ අතුරුදහන් වීම ගැන මට ලොකු බයක් දැනුණේ නැහැ.ඒත් සොබාදහම...
සීත මාරුතේ
වැළඳ ගැනීමක් යනු ඇවිලෙනා මිනිස් සන්තානයක් නිවා ලිය හැකි පිරිත් පැන් දෝතකි. නමුත් අපේ රට තුළ වෙසෙනා දූපත් සංස්කෘතික මිනිසුන් ඒ දෙස බලන්නේ විකෘති...
කවින්දි ඇවිදගෙන ආවේ මහා වේදනාවකින්.බොහෝ දවසක් නිවාඩු අරගෙන නෑවිත්ම බැරිකමට පාසලට ආව කවින්දිට පාසැලේ ඉගැන්වීම් කටයුතු කරන්න නිකමටවත් හිත හදා ගන්න අමාරු වුණා.පහුගිය දවස්...
හිමගිරි අරණ
අති සමීපතම බව හැඟෙන කෙනෙකු වේදනාවකින් සිටියදී එය තේරුම් ගැනීමට නොහැකි නම් එතැන බැඳීමක් නොවේ.හිමාෂාට ඇමතුමක් පැමිණි බවත් ඇය ඉන්පසු හිඳින්නේ මානසික වියවුලකින් බවත්...
ඇමතුමක රැඳී සිටියදී පවා යම් රාජකාරියක් යෙදුණු විට සුදාරක  ක්ෂණයකින් ඒවාගේ නිරතවෙන කෙනෙක්.එනිසා ඇමතුම අතරමඟක එවැන්නකට ගියාදැයි මම විමසිලිමත් වුණා.නමුත් දුරකථනය විසන්ධි වීමක් වත්...
සීත මාරුතේ
මම හිම කන්දක් සේ දියවි දිය වී වැගිරෙමින් සිටියෙමි. සූර්යයන් දහසක් එක වර පෑයූ රශ්මියක් මුණිවර ගේ ඇස් දෙකේ විය. මගේ සිරුර ඇඩ්රිනලින් හෝමෝනය...
හිමගිරි අරණ
"මං හිතෙනවා මට දරුව ලැබුණොත් හොඳයි කියලා.." එක්තරා උදෑසනක සහන් හිමාෂාව ඇමතුවේ එවැනි අරුම ඉල්ලීමක් සමඟ ය.හිමාෂා ඒ කතාව අසා සිටියේ පුදුමයෙනි. කාර්යාලයට පැමිණ වැඩ...
ඒ අප්‍රේල් දහනවවැනිදා. සුධාරක නිවසට එන්නට හරියටම ඉතිරිව තිබුණේ පැය කිහිපයක් පමණයි.සිංහල අලුත් අවුරුද්ද ද අපේ පුංචි දියණියගේ උපන් දිනය ද මඟහැර ගත් අප්පච්චි නිවසට...
සීත මාරුතේ
ජීවිතය වූ කලී සතුට උර ගා බැලිය යුතු තැනෙකි. අප ජීවිතය මිටින් ගෙන උපදින්නේ ම තෝරා ගැනීම් සමූහයක් සමග ය. සමහර අවස්ථා අපට කියා...
නිවාඩු අවලංගු කර නිවසට පැමිණීම කල් දැමූ නමුත් සුදාරක දවසේ වැඩි වේලාවක් ගත කළේ අපට දුරකථන ඇමතුම් ලබා දෙන්නටයි.ඇත්තටම අපි කතා නොකළ දෙයක් නැති...