දිවා ආහාරයෙන් පසු මා වැඩි පුර මගේ ම හීන ලෝකයක් තුළ හිටියා කීවොත් නිවැරදි ය. දැනෙන නො දැනෙන ගාණට මගේ බඳෙහි තැබුණු මුණිවර ගේ...
"මට ගෙදරින් ප්‍රපෝසල්ස් හොයනව."
පාරමී එක් දිනයක හිමාෂාට පැවසුවේ දැඩි කෝපයකින් මුව සරසා ගනිමිනි.හිමාෂා මිතුරිය දෙස බැලුවේ කාරුණික දෑසිනි.ඈ හිඳින්නේ කෝපයෙන් ද දුකකින් ද යන්න...
වෙනදාටත් කලින් අළුයම් යාමයෙහි මා පිබිදිණ. සැබවින් මුළු රැය පුරා නෙතු නිදි සුව ලද ද සිත අවදියෙන් සිටියා විය යුතු යයි මම සිතමි. අරුණෝදය...
"අන්න වෑන් එක ඇවිල්ලා."
අම්මා හයියෙන් කෑ ගහනකොට එලීසා කාමරෙන් එබිලා බැලුවා.තවම එයා කොන්ඩෙ ගොතාගෙන නැහැ.මේස් දෙකක් හොයාගන්න බැරුව සෑහෙන වෙලාවක් අම්මා එක්ක රණ්ඩු කරලා...
"පාරමී මොකක්ද?"
හිමාෂා එසේ ඇසුවේ නැගණියගේ කතාව ඇත්තක් නොවන වග තහවුරු කරන්නට ය.නමුත් මව්කුස බෙදාගෙන මේ ලෝකයට පැමිණ ඉනික්බිති එක නිවසේ එකට බැඳී ජීවත් වූ...
පෙබරවාරි විසි වැනිදා!
ඒ සුදාරකගේ උපන්දිනය.මගේ ආදරණීය සැමියාට ඔහුගේ ජීවිතය තුළ ලැබුණු වටිනාම උපන්දින තෑග්ග ලැබුණු වසර තමයි මේ උදා වුණේ.ඔහුගේ උසස් වීමට අදාළ ආචාර...
මුණිවර ඒ වෙලාවේ මා සමගින් සාකච්ඡා කරමින් සිටියේ අලුත් සාප්පුව ට එක් කළ යුතු අංග ගැන ය. අත් යන්ත්‍ර රෙදි වලින් නිම වූ සාරි,...
"ඒක කොච්චර හොඳයිද අක්කේ"
අමායාගේ කටහඬෙහි තැවරී තිබුණේ සන්තෝෂයකි.අක්කා නැවතත් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය තෝරා ගැනීමම ඇයට සතුටක් විය.නමුත් හිමාෂාගේ දෑසේ සැබෑ සතුටක් වූයේ නැත.ඇය...
සමන් පිච්ච මල් පුදා පහන් දල්වා, මම නෙතු පියාන අංජලී කරණීය ව බුදුන් වැන්දෙමි. හිත තුළ ඇති ව තිබුණේ අප්‍රමාණ වූ සැහැල්ලුවකි. හිතක් සැහැල්ලුවට...
චමත්කාට කෙළවරක් නැතුව ඉකි ගැහෙනවා.ඇය හැඬිම පාලනය කරගනිමින් කිහිප වතාවක්ම මුහුණ සේදුවත් ඒ උපක්‍රමය සාර්ථක වුණේ නෑ.මේ හැඬෙන්නේ කේන්තියට ද වේදනාවටද කියලා හිතා ගන්න...





