කෙල්ලන් ගේ සිනා හඬ පයිනස් කැලයට අරක් ගත් කුරුල්ලන් කලබල කරවා උන් ගේ කූජන කාලගෝට්ටියක් බවට පත් කරන්නට හේතු විය. අප ඒ නිදහසේ ඇවිදින්නට...
සහන් සිහින දකින ලෝකය දියණිය අතින් ඉටු වේදැයි හිමාෂාට සිතා ගන්නට නොහැක.නමුත් ඒ රාත්රියේම අලුත් නංගි බලන්නට යාමට දිනාරාට උවමනා විය.ඒ අලුත් දෙයක් දකින්නට...
අප ඉතා තදබල කරදරයක සිටින විට ඉතාමත් ආදරයෙන් අපේ අසල රැඳෙන බොහෝ අය "ඥාතීන්" වන්නේ නැහැ.සුදාරක රෝගී වූ දා පටන් මා සමග රැඳුණේ කවුරුන්දැයි...
සුළි සුළඟකට පසුව පරිසරයේ ඇති වන්නේ දැඩි නිහඬ බවකි. සුනාමියකට පසු මඳ වෙලාවකට මුහුදු දිය සිඳී යන බව පැවසේ. මහ වැස්සකට පසු වුව හාත්පස...
"ඔයාගේ මෙලෝ හැඩයක් නෑනෙ.මම මේ බැලුවේ ඒකයි"
උපුලි ඒ කතාවට නොරිස්සුම් මුහුණ හරවල කමල් දිහා බැලුවේ උදේම දවස විනාශ වුණු කේන්තියත් එක්ක.විවාහ වෙලා අවුරුදු අටකට...
"එපා.එහෙම කියන්න එපා"
හිමාෂාට වහාම එසේ කියන්නට සිත් විය.දිනාරාට අනාගතයේදී තෝරාගැනීමක් තිබෙන්නට ඉඩ ඇති බවට රවිඳු පැවසූයේ දැනට පැය කිහිපයකට ඉහතදී ය.සමීප ඇසුරක් නොතිබිණ ද...
ජීවිතය මහ මුහුදක් වග මා ඔබට පැවසුවේ මේ කතාව ඔබට කියන්නට පටන් ගත් මුල්ම දවසේ.ඉතා නිශ්චලව පවතින සයුර ඕනෑම මොහොතක චණ්ඩ වෙන්නට පුළුවන්.කිරිකවඩි හසරැලි...
මගේ අඳුරු හුදෙකලා ලෝකය තුළ තනි වී ගෙන, මුණිවර කියන්නට යන අශුභ ආරංචියෙන් සැඟවී ගන්නට මට ඕනෑ විය. එය තත්පර කිහිපයක අද්භූත මොහොතකි. නරක...
රවිඳු නික්ම ගිය පසු දිනාරාට දෙන්නට දහසක් පිළිතුරු සොයා ගන්නට හිමාෂාට සිදු විණ.ඇය හිඳින්නේ තාත්තා කෙනෙකු ලැබුණු සන්තෝසයෙනි.හැම තාත්තා කෙනෙකුම ගෙදර නොසිටින බවත් ඇතැම්...
සිනහ තෙපුල් ද ගීත ගායනා ද පරණ කතා හා විහිළු කතා ද අතරේ කාලය ගෙවෙමින් තිබිණ. නමුත් මගේ හදෙහි පහුරු ගෑමක ක්ෂුද්ර වූ තුවාල...





