හිමගිරි අරණ
දිනාරා මේ හදිසියේ හඳුනා ගත් ආගන්තුකයාගේ ගෙල බදා බොහෝ වෙලාවක් හුන්නා ය.ඇයට ඉනික්බිතිව කේක් කපන්නට පවා ඔහු ඕනෑ විය. "චූටි දූ අම්මා එක්ක කපන්න" අනවශ්‍ය ඕපාදූපයකට...
හිමගිරි අරණ
"පුතු,තාත්තිට එන්න වෙන්නේ නෑ හොඳේ" මහත් උද්‍යෝගයක් සහිතව උපන්දින සාදයට සැරසෙමින් සිටි කුඩා දිනාරා කලබලයට පත් වූයේ අම්මාගේ ඒ වචන වලට ය.තාත්තා කියන්නේ ඉඳහිට දකින...
සුධාරකට රාජකාරි කටයුත්තක් සඳහා ඇමරිකාවට චාරිකාවක් යාමට ලැබුණේ ඔය අතරේදී.ඔහු ඒ ගමනට සැරසුණේ බොහොම ආශාවකින්.මට සුපුරුදු විදිහටම ඔහුගේ ගමන් මල්ල සැකසීමට පැවරුණා.ඔහු කෑම බීම...
සීත මාරුතේ
ගුරු නිවාසයේ මිදුලේ සමන් පිච්ච මල් ගාලෙන් මම මල් ටිකක් නෙලා ගෙන ගියෙමි. මිස්ට් ෆීල්ඩ් කාර්යාලයේ පොදු බරාඳය දොරකඩ අළු පැහැති කොංක්‍රීට් කුළුණක් මත...
හිමගිරි අරණ
"ලොකුවට කවුරුත් එන පාටි එකක් නෙවේ රවිඳු.ඔයාලා කීප දෙනෙකුයි නංගිගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සහනුයි එයාගෙ වයිෆුයි විතරයි එන්නේ." දියණියගේ උපන්දින සාදය ගැන හිමාෂා එසේ පැවසූව...
මාතෲ භාර්යාවක වන්නට හැම බිරිඳටම බැහැ.සුධාරක සම්බන්ධයෙන් මා එසේ වූ බව මම හැම මොහොතකම මතක් කරන්නේ සැනසිල්ලෙන්.මා ඔහුව දරුවෙකු සේ රැක බලා ගත්තා.ආදරේ කරන...
සීත මාරුතේ
උත්සවයක් සඳහා නැටුම් පුහුණු වීමක් තිබූ බැවින් මා යන විටත් නංගී ගෙදර විත් තිබුණේ නැත. ඒ නිසා මුණිවර ගැන කේළම කියන්නට කෙනෙකු සිටියේ නැත....
හිමගිරි අරණ
දිනාරාගේ උපන් දින සාදයට යන්නට සූදානම් වී හිඳියදී මල්මි රෝගී වූවා ය.ඇය නොසිතන මොහොතකදී රෝගී විය හැකි බව සහන් දනියි.කුළුදුල් දරුවා ලැබෙන්නට ඉන්නා මවකට...
ජීවිතය ආදරයෙන් ගලා යමින් තිබුණා.ආදරණීය ජීවිතයක විස්තර ඔබත් සමඟ වසර ගණනක් කියන්නට මට පුලුවන්.ඒත් මගේ කතාව සරල සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි.මේ සිහින හිමිව අහිමිව...
සීත මාරුතේ
අප පසු වෙත්දී මුණිවර නෙතු හරවා අප දෙස බැලු බව මම හොඳට ම දුටිමි. නමුත් මා සමගින් කතා කරන්නට ය කියා ඔහු රිය නතර...