සුදු පාට සිවිලිමත් වේගයෙන් කැරකෙන සිවිලින් ෆෑන් එකත් පමණක් මගේ දර්ශන පථයට හසු වී තිබිණ. වායු සමීකරණය ක්‍රියාත්මක කොට විදුලි පංකාව ද කැරකෙන්නට හැර...
මහා මන්දිරයක ගෙවන ජීවිතය වුවද ප්‍රේමයත් කරුණාවත් නැතිනම් ඵල රහිත වග හොඳින් දන්නී හිරුදි ය.අක්කා ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයකි.ඈ දැන් රැකියාවෙන් ඉවත් වී පුතුගේ කටයුතු...
මිථ්‍යා විශ්වාස සහ මානසික පීඩනයන් ජීවිතයක් විනාශ කර දමන්නට වුවත් සමත් වෙනවා.ඒ වගේම ළාබාල වියේදීම දෙමාපියන් වීමත් මානසික පීඩාවන් ඉහළ දමන්නට හේතුවක්.මානසික පීඩනය, මිථ්‍යාවට...
ආදරණීය කිසා,
මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක් වෙන්න විදිහක් නෑ. ඔයා වෙනුවෙන් ඕන...
"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?"
අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන ගමන්.කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කාමරේට එබිලා...
"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?"
එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන සැබෑව හිරුදිගෙන් ඇසුවා ය.විශ්ව විද්‍යාලයේ උගන්නා...
මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ් ලැගේජය අසුනට...
හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන නඟින නිමක්...
කොයි තරම් වෙලාවක් මා විසල් ව තදින් වැළඳ ගෙන සිටියා දැයි මම නො දනිමි. හරියට ඒ කල්ප කාලයක් තිස්සේ මගේ යටි හිත පතමින් සිටි...
සිතිජට ඒ ඇමතුම නිමා වූ මොහොතේ පටන් සිතට නිවනක් නොවිණ.ඔහු ඔබමොබ ඇවිද්දේ සිත් පීඩාව මකා ගන්නට ය.ආදරය සිත් පීඩාවකින් අවසන් වීම මොනතරම් අභාග්‍යසම්පන්නදැයි ඔහු...




